දැන් පදින්නේ platina 125 එකක්. එක විකුණලා electric bike එකක් ගන්න බැලුවේ. ඔයාලගේ අදහස් කියාගෙන යන්න. Use කරන අය ඉන්නවා නම් bike එකේ brand එකයි ඔයාලගේ experience එකත් කියන්න.



moda wadak bn. thama oya magul hjariyanne na.දැන් පදින්නේ platina 125 එකක්. එක විකුණලා electric bike එකක් ගන්න බැලුවේ. ඔයාලගේ අදහස් කියාගෙන යන්න. Use කරන අය ඉන්නවා නම් bike එකේ brand එකයි ඔයාලගේ experience එකත් කියන්න.
herhuwa mokadda ev ganna
godak ewa enne graphene battery 800-1000 cycles battery life.
Lipogathth engine wala bara dala kandunadinna baha, dura aduyi
charging time wadi
owa awulak nath nam ganna thaw
part price, parts thiyenawada?
මං හිතාගෙන හිටියෙ ලිපෝ බැටරිය තියෙන එකක් ගත්තම ඔක්කොම හරි කියලherhuwa mokadda ev ganna
godak ewa enne graphene battery 800-1000 cycles battery life.
Lipogathth engine wala bara dala kandunadinna baha, dura aduyi
charging time wadi
owa awulak nath nam ganna thaw
part price, parts thiyenawada?
Platina කියන්නේ economical බයික් එකක් නේ බං.Thank you guys. Platina 2012 model eka tiyenne
Bajaj Chetak, TVS iQube
මට නම් ලංකාවෙ තියෙන එක එලෙක්ට්‍රික් බයික් එකක් සුවර් නැ..
ai hulan wadi wadi easily navigate karala yanna puluwankamaapo bike eke ekama fun eka engine sadde ne ban