KD Rise එක ඔය කියන්නෙ. බිල්ඩ් කොලටිය ටිකක් විතර අඩු උනාට බඩු හොදයිලංකාවේ හදන 1ක් තියෙනවා නේද ඒක හොඳය් කඩුවෙල පැත්තේ හදන්නේ නම මතක නැහැ හෙට අහලා කියන්නම්
ඔව් තෙල් වැඩ කරන්නේ නෑනේ. Engine එකෙන් සද්ද එනවා කොච්චර හැදුවත්ගේනවා නම් ඕක තියාගෙන ගෙනෙන්. මගෙත් තියෙන්නෙ XF අකුරු 125 ප්ලැටිනා එකක්. කොල පාට ස්ටිකරේද උඹේ?
ඔව් තෙල් වැඩ කරන්නේ නෑනේ. Engine එකෙන් සද්ද එනවා කොච්චර හැදුවත්
38 - 45 ත් අතර වැඩ කරන්නේ. හැබැයි මන් හැම වෙලේම 80 - 90kmph මචං. දවසට 100km යනවා හැබැයි office ගියොත් විතරයි. නැත්තං WFH.මගෙත් එහෙම කියන තරම් වැඩ කරන්නේ නෑ. හැබැයි ළඟ ළඟ දුවන්නේ.

ලීටරේට කීයක් විතර කරනවද?මගෙත් එහෙම කියන තරම් වැඩ කරන්නේ නෑ. හැබැයි ළඟ ළඟ දුවන්නේ.
පැටින එක හොඳට තෙල් කරනව නේද. ඇයි ඉතින් ඕක දෙන්නෙ.
මේකෙ හිටිය පානදුර පැත්තෙ පැල්ටින එකක් පදින තව එකෙක් ඌ ජපන් ගියා ඒ උඹද?
ලීටරේට කීයක් විතර කරනවද?
------ Post added on Mar 24, 2026 at 10:26 PM
na na mn ipaduna dawase idan lankawe machanපැටින එක හොඳට තෙල් කරනව නේද. ඇයි ඉතින් ඕක දෙන්නෙ.
මේකෙ හිටිය පානදුර පැත්තෙ පැල්ටින එකක් පදින තව එකෙක් ඌ ජපන් ගියා ඒ උඹද?
ලීටරේට කීයක් විතර කරනවද?
------ Post added on Mar 24, 2026 at 10:26 PM
Gear 5 bike eka fail. math danne nathuwa gatte. CT100 eka tama hodamaඅනේ මන්දා බන්. 50ක් වත් කරන්නේ නැතුව ඇති. රිසර්ව් වැටුන ගමන් 1000ක ගැහුවේ මෙච්ච්ර කල්. දැන් ඉතින් 1500ක වත් ගහන්න වෙනවා.
eka tama aula. mn baluwe aduma 150+km duwanna puluwan ekak.හැම ගැරේජ් එකකම ඕවා හදන්න පුලුවන්ද. හදිස්සියෙවත් අතර මග නැවතුනොත් චාර්ජ් කරගන්න තැන් තියෙනවාද
@raman2aether eka indian. aulak na danna vidiyata. tvs iqube ekath shape. chinese ewa godak thiyenne chineth ahapu nathi nam. gannama hoda na.