Questions Branded ඇදුම් bulk ගන්න suppliers

ayeshde

Junior member
  • Feb 7, 2016
    189
    24
    18
    ලංකාවේ මහන branded ඇදුම් qc failed උන එවා වගේ ගන්න suppliers la කව්රු හරි ඉන්නවා නම් සෙට් කරලා දෙන්න. හැමතැනම හෙව්වා bulk දෙන්න කව්රුත් නෑ,



    polo-ralph-lauren-dark-blue-plain-classic-fit-long-sleeve-button-down-shirt-blue-product-1-490778272-normal_1445x.jpg

    4154bc4ede8247578aff25a03a7a8daf.jpg

    dri-fit-adv-womens-tight-running-shorts-8hCFGV.png

    1117303472Q0_OM_B.jpg
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,755
    952
    113
    Knowledge eka share karaganna kamathi. Mokada oka ubata karanna godak amarui. Kamathinam pm ekak danna. Process eka a-z kiyala dennam.salli epa.
     
    • Like
    Reactions: ayeshde

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    හැම වෙලාවෙම ලොකු ප්‍රමානයක් ගන්න නම් වෙන්නේ නෑ. එහෙම උනොත් අරුන්ගෙ ප්‍රඩක්ශන් අවුල් නිසා උන් ලොස් වෙනවා. පරිස්සමෙන් පන්නන ඒවා ගන්න යනව නම්. අවසානයේ උබට තමා කේස් වැටෙන්නෙ
     
    • Like
    Reactions: ayeshde