Branded T-Shirts For Sale

chimpa

Junior member
  • Aug 18, 2006
    170
    7
    18
    Thawa designs thiyanawa nan danna. Hithata allana ewa thibboth gannan machan. All the best!! Business eka diyunu wewaa :)
     

    dikdok

    Active member
  • Feb 20, 2012
    379
    25
    28
    ලිප් බොක්කේ
    මට support එක දුන්නු හැමෝටම ගොඩක් ස්තුති (සහ බැන්න උන්ටත්)...!;)

    මට ගොඩක් අය කතා කරා හැබැයි ගොඩක් අය ඉන්නේ සෑහෙන්න දුර, තාම මට delivery පහසුකම් කරන්න පුළුවන් කමක් නෑ..!:no:

    මම Negombo වල ඉන්න හින්ද මේ අවට නම් sell කරන්න පුළුවන් ...!:(
    නමුත් අඩු මුදලට delivery පහසුකම් කරගන්න පුළුවන් කමක් තිබ්බොත් අනිවා එවනවා ඔක්කොටම:yes::yes:

    උබලට මේ delivery ක්‍රම ගැන අදහසක් තියෙනවනම් කියන්න.


    * මිල: රු.790 (එකක මිල)
    * තොග ගන්නවානම් අඩු කරනවා


    * contact කරගන්න අවශ්‍යනම් PM එකක් දාන්න.

    මේ මගේ අලුත් collection එක....!;););)


    264kwTE.jpg

    6VG3twX.jpg

    bPUfZl8.jpg

    R8oBe4M.jpg

    bS5hYY4.jpg

    MJM8TNp.jpg

    uwihydp.jpg
    u02b44n.jpg
    9Bki1Sl.jpg

    bBW1PGL.jpg

    oJvvO4D.jpg

    5u1JQiS.jpg

    මේ ටික පොඩි වෙලා ගණන් ගන්න එපා කොල්ලනේ...!
     
    Last edited:

    prasa1990

    Member
    Dec 14, 2015
    8
    1
    0
    machan www.smartad.lk ekata gihin free ad ekak depan . unge me dawas wala promotion ekak yanawa customers la dana ad un promote karanawa . free ad ekak dala balapan customers la set karaganna puluwan wei :)
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    genuine kiyala sure da? kohomada hoyaganne?
    ganne kohomada., balala ganna one naththan size sure na., koheda uba inne?