Brandnew Computers

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මට Brandnew Computers 15 ක් ගන්න අවශ්‍යයි ඉක්මනටම අඩුම මුදලකට. Photoshop වගේ දේවල් තමයි වැඩ ගන්නේ. කාටද තොරතුරු දෙන්න පුළුවන්.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    2222.jpg
     
    • Like
    Reactions: Hayao

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    urajdrlkගෙන අහන්න. පොර computer shop එකක් කරන්නෙ.
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    unity eken tamai aduwata hadaganna wenne :)
    අඩෝ! ඒවා කරන්න දෙන්න බෑ ඩෝ!!
    බස් රත්නෙ කොම්පූටර කඩෙ කරනකං කිරියෙ බිස්නස් පිට යවන්න බෑ හරිද ?!

    :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මචන්, ඕනා Spec එක කියපන්..... පුලුවන් තරම් අඩුවට, හොද වොරන්ටියක් එක්ක දෙන්නම්..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    අඩෝ! ඒවා කරන්න දෙන්න බෑ ඩෝ!!
    බස් රත්නෙ කොම්පූටර කඩෙ කරනකං කිරියෙ බිස්නස් පිට යවන්න බෑ හරිද ?!

    :P

    :lol: යකෝ මේක කියවලා මටයි වයිෆ්ටයි තාමත් හිනා බොල...... :lol: :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol: යකෝ මේක කියවලා මටයි වයිෆ්ටයි තාමත් හිනා බොල...... :lol: :lol:
    :D :D
    ඔන්න උඹට සේල්ස් අල්ලල දෙනවාට කොමිශන් දිපන් :P
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මචන්, ඕනා Spec එක කියපන්..... පුලුවන් තරම් අඩුවට, හොද වොරන්ටියක් එක්ක දෙන්නම්..... :yes:
    මොකක්ද ගන්න පුළුවන් අඩුම Processor එක. Core to Duo ද? හොඳ Config එකක් දෙන්න බලන්න්න