ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,726
    10,796
    113
    octagon
    IT or ඕනෙම product එකක featurs, Details වගේ දේවල් customer ට Printed hard copy දෙන්න පුළුවන් method මොනවද මචන්.

    ඒ වගේම ඒක sell කරන කෙනෙක්ට එකේ දේවල් printed විදියට ගන්න පුළුවන් method මොනවද ?

    කොහොමද හදා ගන්නේ.එහෙම හදන්න පුළුවන් tool , sites තියෙනවද?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,948
    1,593
    113
    United States
    මචං ඒකට ලේසිම විදිය Canva එකේ brochure / flyer template එකක් අරගෙන product එකේ features ටික දාලා PDF එකක් හදලා, ඒක print shop එකකින් print කරගන්න එක. වැඩේ තව ලේසි කරගන්න ඕනෙනම් ඒ PDF එකේ QR code එකක් දාන්න, scan කරාම full details තියෙන page එකට යන්න පුළුවන් විදියට.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,726
    10,796
    113
    octagon
    මචං ඒකට ලේසිම විදිය Canva එකේ brochure / flyer template එකක් අරගෙන product එකේ features ටික දාලා PDF එකක් හදලා, ඒක print shop එකකින් print කරගන්න එක. වැඩේ තව ලේසි කරගන්න ඕනෙනම් ඒ PDF එකේ QR code එකක් දාන්න, scan කරාම full details තියෙන page එකට යන්න පුළුවන් විදියට.
    thanks මචන්. ලස්සන template තියෙන තැනක් දන්නවනම් කියන්න. මම හොයපු එකක්වත් paid එව්වත් තිබ්බේ නෑ හිතට හරියන ඒවා .