Brave browser problem

SLhuman

Well-known member
  • Jan 8, 2016
    3,981
    4,551
    113
    මචංලා,
    මගේ මේ ලගදී ඉඳලා Brave එකේ youtube ads block වෙන්නෙ නෑනේ😕 . මම ඔක්කොම දාගෙන ඉන්නෙ කිසීම වෙනසක් කලේ නෑ උඹලටත් එහෙමද
     
    • Like
    Reactions: NRTG

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    Google pushing anti-adblocking aggressively:sorry: not only you
    purchased youtube premium since prices got localized in sri lanka
    600 LKR/ month
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මචංලා,
    මගේ මේ ලගදී ඉඳලා Brave එකේ youtube ads block වෙන්නෙ නෑනේ😕 . මම ඔක්කොම දාගෙන ඉන්නෙ කිසීම වෙනසක් කලේ නෑ උඹලටත් එහෙමද
    ඔව්. වෙන web browser වලදී වුණත් ad blocker, tracker blocker detect කරනවා youtube වලින්. 3rd party youtube backend use වෙන website එකක්, app එකක් use කරන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,981
    4,551
    113
    ඔව්. වෙන web browser වලදී වුණත් ad blocker, tracker blocker detect කරනවා youtube වලින්. 3rd party youtube backend use වෙන website එකක්, app එකක් use කරන්න වෙන්නෙ.
    so far edge and FF are ok. brave was my favorite. sadly now I am in edge which is also very good

    Google pushing anti-adblocking aggressively:sorry: not only you
    purchased youtube premium since prices got localized in sri lanka
    600 LKR/ month
    is it worth?
    ------ Post added on Sep 2, 2023 at 9:46 PM
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,837
    198,044
    113
    Colombo, Sri Lanka
    මමත් පාවිච්චි කරන්නේ Brave Browser එක තමයි. Youtube වල ඔය කියන සීන් එකනම් මට තවම වෙලා නැහැ
     
    • Like
    Reactions: kinkon