brave journalism - ලසන්ත වික්‍රමතුංග

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    brave journalism - ලසන්ත වික්‍රමතුංග

    https://www.youtube.com/watch?v=IfRKK11Dw0M

    චතුර අල්විසලා වගේ පෙන්දොන්ට මාධ්‍යවේදීන් කියන රටේ ඉස්සර මෙහෙම මිනිස්සුත් හිටිය. (අප්පචිත් ඇඹරෙනව මිනිහගේ talk එකට )
    ලුලෝ ටික වදවෙලා ගියාම වලේ පොරවල් වෙන්නේ කනයෝ සහ මඩකරි තමයි
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උ තමයි දැන් ඉන්න එදිතරම මාධ්‍යවේදිය කියල තමයි මිනිස්සු හිතන් ඉන්නේ

    ඔව් බන් කොටින්ට කඩේ ගිය උන් තමා නියම එඩිතර මාධ්‍යවේදියෝ.:yes:.චතුර මොන හුයියෙක්ද..
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔව් බන් කොටින්ට කඩේ ගිය උන් තමා නියම එඩිතර මාධ්‍යවේදියෝ.:yes:.චතුර මොන හුයියෙක්ද..
    so this is what you got from this conversation so you have another version of him right ? lol do you have any proof just don't criticize a person with out any proof
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දන්නෝ දනිති.......:rofl:සිංහල තෙරියමා?:rofl:

    yes i know more than you .. :yes: his secretary was somebody i knew.

    mata puduma ubala tamath me wage kapati minihekta rewatila inna eka ahin dakkath kanin ahuwath tamath ubala hitan inne MR kiyanne hoda minihek kiyalale me katawa athi minihekta MR wa terum ganna He is struggling to talk to him
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    ඔව් බන් කොටින්ට කඩේ ගිය උන් තමා නියම එඩිතර මාධ්‍යවේදියෝ.:yes:.චතුර මොන හුයියෙක්ද..

    ලසන්ත කොටින්ට කඩේ ගියද ?
    ඔය දන්නා ටික source ටිකත් එක්ක දන්නා පුලුවන්ද ?(අර දිවයිනේ කිර්ති වර්ණකුල සුරියගේ ඒවානම් දාන්න එපා හොදේ )
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ado......... miniha eka thankawath `sir` kivve nene..............

    minihanang niyama buuwek......................
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    ado......... miniha eka thankawath `sir` kivve nene..............

    minihanang niyama buuwek......................

    ඔව් මචන් මහින්ද මාර අබරිල්ලක් අබරෙන්නේ කොහොමද කොන්ද කෙලින් තියෙන නායකයා
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    මේකේ ඉන්න එවුන් අම්ම මතක් කරලා බැනල මගේ රේප් ද මොකක්ද මගුලක් කපනවා අනේ මට රිදෙන්නේනැ
    මට රිදෙන්නේ ඔය රේප් කාපුවම මගේ බෑන්ක් එකවුන්ට් එකෙන් අඩු උනොත් විතරයි
     
    • Like
    Reactions: subash dushmantha

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    brave journalism -... 12-20-2016 02:57 PM nikan puka nodee pala yanna fake pons
    ridila lol