brave journalism - ලසන්ත වික්‍රමතුංග

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,635
    13,346
    113
    මහින්ද ලසන්තට කතා කරයි?

    සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අතර දුරකතන සංවාදයක් බව කියන හඬපටයක් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙයි.
    ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කැරුණේ 2009 ජනවාරි අට වැනි දා ය. ඔහුගේ මරණයෙන් අවුරුදු 8කට පමණ පසු මෙවැනි හඬපටයක් නිකුත්වූයේ කෙසේදැයි බොහෝ දෙනකු ප්‍රශ්න කරති.
    තමා මීට සතියකට පෙර ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ගිය බව මහින්ද රාජපක්ෂ කියන බව මෙම හඬපටයේ දැක්වෙයි. රාජපක්ෂ මහතා ඔක්ෆර්ඩ් ගියේ 2008 මැයි මාසයේ දී ය. ඔහු දේශනය කළේ 2008 මැයි 14 වැනි දා හෝ ඊට ආසන්න දිකදී ය. මෙම හඬපටය සත්‍ය නම් එය 2008 වසරේ මැයි මාසයේ කතාබහක් බව සමහරු කියති. බොරතෙල් බැරලයක මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම ගැන ද එම හඬපටයේ ඇති අතර 2008 වසරේ මැයි, ජුනි, ජූලි සහ අගෝස්තු මාසවල ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගියේය. මීළඟට ඇත්තේ උතුරු මැද පළාත් සභා මැතිවරණය දැයි ලසන්ත වික්‍රමතුංග මහතා විමසන අතර උතුරු මැද පළාත් සභා මැතිවරණය පැවැතියේ 2008 අගෝස්තු මාසයේ දී ය.
    එම සංවාදය පටිගත කළේ කවුදැයි හරියට නොදන්නා නමුත් මෙය පටිගත කළ පුද්ගලයා එය සංස්කරණය කර ඇති බව පෙනේ. ඇතැම් නම් කියැවෙන ස්ථානවලදී වෙනත් ශබ්ද ඇසීම ඊට හේතුවයි.
    ජංගම දුරකතන ඇතුළු සියලුම දුරකතන පණිවිඩවලට හොරෙන් සවන්දීමේ හා පටිගත කිරීමේ උපකරණ විදේශයන්ගෙන් ගෙන්වා තිබුණු බවට ඡන්ද සමයේ පැවැති ආණ්ඩුවට චෝදනා එල්ල විය.
    එසේම ලසන්ත වික්‍රමතුංග මහතාගේ ජංගම දුරකතනය ටැප් කරන ලෙස හිටපු බුද්ධි අංශ ප්‍රධානියා නියෝග කළ බව දැක්වෙන ලිපියක් ද පසුගිය කාලයේ මාධ්‍යයට නිකුත් කැරුණු අතර එහි සත්‍ය අසත්‍යතාවයද මේ වන තෙක් හෙළිදරව් වී නැත.
    දෙදෙනාගේ කතා බහේදී රජයේ දූෂණ ගැන සඳහන් වෙයි. හඬ පටයේ නම අපහැදිලි පුද්ගලයකු ගැන කතා බහ යන අතර එම සංවාදයට වසරකට පමණ පෙර ලියූ ලිපියක් ගැන ද සඳහන් වෙයි. එම හඬපටය අනුව ලසන්ත වික්‍රමතුංග කියනුයේ ෆොන්සේකා මහතා වැරදි ප්‍රචාරයක් ගෙන යන බවට සහ ඊට අසු නොවන ලෙස නම අපහැදැලි පුද්ගලයා පණිවිඩ එවා තිබූ බවයි. එමාට තොරතුරු දුන්නේ යුද හමුදාවෙන් නොවන බව වික්‍රමතුංග මහතා කියයි. මේ කතා කරන්නේ මිග් ගනුදෙනුව ගැන බව ඇතැම් වෙබ් අඩවි වාර්තා කරයි. මිග් ගනුදෙනුව ගැන සන්ඩේ ලීඩර් පුවත්පත 2007 අගෝස්තු මාසයේ ලිපියක් පළ කර තිබිණි. ලසන්ත වික්‍රමතුංග මහතා වසරකට පෙර පළ කළායැයි එම හඬ පටයේ සඳහන් ලිපිය 2007 අගෝස්තුවේ පළ කැරුණු මිග් ගනුදෙනුව ගැන පුවත විය හැකි යැයි සමහරු කියති.
    ලසන්ත ඝාතනයෙන් අවුරුදු හතකට පසු මෙම සංවාදය මාධ්‍යයට නිකුත් කිරීමෙන් බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු දීමට ඝාතන පරීක්ෂකයන්ටත් මහින්ද රාජපක්ෂ මහතාටත් සිදුවෙතියි විශ්ලේෂකයෝ කියති.
    මේ ගැන කළ විමසීමකදී හිටපු ජනපතිවරයාගේ මාධ්‍ය නිලධාරී රොහාන් වැලිවිට මහතා කීවේ මෙම හඬපටය සත්‍ය එකක්දැයි සොයා බැලිය යුතු බවයි.
    ‘අද තාක්ෂණය දියුනුයි. හඬපටය සකස් කළ එකක් විය හැකියි. එසේ නැතිනම් පැයක පමණ දීර්ඝ වේලාවක සාකච්ඡාවකින් කපා සංස්කරණය කළ එකක් විය හැකියි. මෙය කවුරුන් විසින් පටිගත කළාද, සංස්කරණය කළාද කියා බැලිය යුතුයි. ‘ යැයි ද වැලිවිට මහතා කීවේය.

    http://www.lankadeepa.lk/index.php/top_story/491375
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ado......... miniha eka thankawath `sir` kivve nene..............

    minihanang niyama buuwek......................

    ඔව් මචන් මහින්ද මාර අබරිල්ලක් අබරෙන්නේ කොහොමද කොන්ද කෙලින් තියෙන නායකයා

    me mahinda raja wenna kalin.
    mahinda raja une 2010n passe :yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,635
    13,346
    113
    මාධ්‍යවේදියෙකු ගෙයි නිවේදකයෙකුගෙයි වෙනස අදුන ගන්න බලන්න
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,883
    1,053
    113
    Hamilton, NZ
    කොටින්ට ෆුක දෙන එකද brave? එක්නැලිගෙඩ වාගේ සක්කිලියෙක් තමා මූත්
     
    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    mama mahindagewath ranil ge wath maithree ge wath paththe neme. Eth rataka janadhipathi kenekta oni kenek garu karala katha karanna oni neda?:yes: lasantha eka thanaka wath sir kiyala kiyanne nahane??
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797

    thanathurata nemei minihage character eketa garu keranna...:cool:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    people are different. may be that is his view. I personally respect for attitude and behavior though he is in superior level i don't mind. may be i will have to talk front of other the way it suppose but i don't respect people who don't deserve my respect just because he has power. :yes:
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    thanathurata nemei minihage character eketa garu keranna...:cool:

    11.gif
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,635
    13,346
    113
    mama mahindagewath ranil ge wath maithree ge wath paththe neme. Eth rataka janadhipathi kenekta oni kenek garu karala katha karanna oni neda?:yes: lasantha eka thanaka wath sir kiyala kiyanne nahane??

    අයි එහෙම සර් කියන්න ඕනද ?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඔව් බන් කොටින්ට කඩේ ගිය උන් තමා නියම එඩිතර මාධ්‍යවේදියෝ..චතුර මොන හුයියෙක්ද..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔව් බන් කොටින්ට කඩේ ගිය උන් තමා නියම එඩිතර මාධ්‍යවේදියෝ..චතුර මොන හුයියෙක්ද..

    lol
     
    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    thanathurata nemei minihage character eketa garu keranna...:cool:

    Eka aththa ban... eth rataka ihalama thanathura darana pudgalayata yam garuthwayak thibiya yuthui neda?:yes: Mokada maithree janadhipathi wuna dawase mahinda ta sir kiyalai aamanthranaya kala kiyanne call karama. :yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Eka aththa ban... eth rataka ihalama thanathura darana pudgalayata yam garuthwayak thibiya yuthui neda?:yes: Mokada maithree janadhipathi wuna dawase mahinda ta sir kiyalai aamanthranaya kala kiyanne call karama. :yes:

    people are different . lasanatha kiyanne maithreewath mahindawath neme. math hamei oya vidiyata tamai i dont respect people who i dont want. Rajek nam iting karanan wennwa. reajek neme ne :lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    Eka aththa ban... eth rataka ihalama thanathura darana pudgalayata yam garuthwayak thibiya yuthui neda?:yes: Mokada maithree janadhipathi wuna dawase mahinda ta sir kiyalai aamanthranaya kala kiyanne call karama. :yes:

    Maithripala thaama Ranilta Sir kiyela lu amanthrenaya keranne....Mata nung itin mona thanathura daruwath e minihage pawathma nareka nung wadek ma na...Duppath ratewal wela tamai godak me thanathuru weletai salli weletai minissu respect keranne....rate dilindu kama tamai itin...:cool: