Lolපොලිසියට හානි වන ප්‍රකාශයක් කළ එස්අයිගේ වැඩ තහනම්
පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවයට හානිදායක වන අයුරින් අපකීර්තිමත් ප්‍රකාශයක් කරමින්, එය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවීමට කටයුතු කළ බව කියන අලුත්ගම පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කළ බව කළුතර දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් සිල්වා මහතා පැවසීය. මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ සාමාන්‍ය රාජකාරිවල නිරතව සිටි නිලධාරියෙකි.
උප පොලිස් පරීක්ෂකවරයා සිදු කළ ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ.
''උප පොලිස් පරීක්ෂකවරයෙක් විදියට පොලිස් සේවයට බැඳුණා. 6 වෙනි දින මම ඇකියුස් කෙනෙක් ගත්තා අලුත්ගම ටවුමෙදි. පැය 24ක් යන්න කලින් ඇප. කවුරුහරි ඇමති කෙනෙක් කතා කලොත් පැය 24ක් යන්න කලින් ඇප. ඒ දවසේ ඉඳලා රාජකාරි සඳහා එන බලපෑම මට දිගින් දිගටම වැඩියි. ස්ථානාධිපතිවරයාගෙන් එන බලපෑම නිසා මට මේ තත්ත්වය පාලනය කරගන්න බැහැ. ඒ නිසා මම ශ්‍රී ලංකා පොලිස් සේවයෙන් අයින් වෙන්න තීරණය කළා. අතිගරු ජනාධිපතිතුමාට මගේ මේ ගැටලුව යොමු කරනවා'' යැයි එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
මේ සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික් 1 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් සිල්වා මහතා මෙසේද පැවසීය.
''එම නිලධාරියාගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම මුසාවක්. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමේදී ස්ථානාධිපතිවරයා ඔහුට පැවරී තිබෙන බලතල අනුව ක්‍රියා කර ඇති බව පැහැදිලි වෙනවා''යැයි කීය.
මේ පිළිබඳ අලුත්ගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්න මහතාගේ විමසීමේ දී මෙසේ පැවසීය.
''ඔහුගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යක්. ඕනෑම පුද්ගලයෙකුට චෝදනාවක් එල්ල කරනවා නම් ඒකෙ ක්‍රමයක් තියෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව කියන්නේ ගෞරවනීය දෙපාර්තමේන්තුවක්. එම නිලධාරියා නිසි ක්‍රමවේදයෙන් තොරව ප්‍රකාශයක් නිකුත් කරලා තියනවා''යැයි කීය.
මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් විමසීමේ දී මෙසේ පැවසීය.
''ප්‍රසිද්ධ ස්ථානයක මත්පැන් පානය කිරීම සහ මුඛ ආවරණ නොමැතිව සිටීම සම්බන්ධයෙනුයි එම නිලධාරියා විසින් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. එවැනි පුද්ගලයකුට ඇප දීමට පොලිස් ස්ථානාධිපති වරයෙකුට බලය තිබෙනවා'' යැයි කීය.
පොලිසියට හානි වන ප්‍රකාශයක් කළ එස්අයිගේ වැඩ තහනම්

horage ammagen nemei horagenmai pene ahala thiyanne. OIC karaya gana banina eka gana OIC karayagenma ahala OIC kiyana eka witharai hari kiyala pili aran. ane huke thamaපොලිසියට හානි වන ප්‍රකාශයක් කළ එස්අයිගේ වැඩ තහනම්
පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවයට හානිදායක වන අයුරින් අපකීර්තිමත් ප්‍රකාශයක් කරමින්, එය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවීමට කටයුතු කළ බව කියන අලුත්ගම පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කළ බව කළුතර දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් සිල්වා මහතා පැවසීය. මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ සාමාන්‍ය රාජකාරිවල නිරතව සිටි නිලධාරියෙකි.
උප පොලිස් පරීක්ෂකවරයා සිදු කළ ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ.
''උප පොලිස් පරීක්ෂකවරයෙක් විදියට පොලිස් සේවයට බැඳුණා. 6 වෙනි දින මම ඇකියුස් කෙනෙක් ගත්තා අලුත්ගම ටවුමෙදි. පැය 24ක් යන්න කලින් ඇප. කවුරුහරි ඇමති කෙනෙක් කතා කලොත් පැය 24ක් යන්න කලින් ඇප. ඒ දවසේ ඉඳලා රාජකාරි සඳහා එන බලපෑම මට දිගින් දිගටම වැඩියි. ස්ථානාධිපතිවරයාගෙන් එන බලපෑම නිසා මට මේ තත්ත්වය පාලනය කරගන්න බැහැ. ඒ නිසා මම ශ්‍රී ලංකා පොලිස් සේවයෙන් අයින් වෙන්න තීරණය කළා. අතිගරු ජනාධිපතිතුමාට මගේ මේ ගැටලුව යොමු කරනවා'' යැයි එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
මේ සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික් 1 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් සිල්වා මහතා මෙසේද පැවසීය.
''එම නිලධාරියාගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම මුසාවක්. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමේදී ස්ථානාධිපතිවරයා ඔහුට පැවරී තිබෙන බලතල අනුව ක්‍රියා කර ඇති බව පැහැදිලි වෙනවා''යැයි කීය.
මේ පිළිබඳ අලුත්ගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්න මහතාගේ විමසීමේ දී මෙසේ පැවසීය.
''ඔහුගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යක්. ඕනෑම පුද්ගලයෙකුට චෝදනාවක් එල්ල කරනවා නම් ඒකෙ ක්‍රමයක් තියෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව කියන්නේ ගෞරවනීය දෙපාර්තමේන්තුවක්. එම නිලධාරියා නිසි ක්‍රමවේදයෙන් තොරව ප්‍රකාශයක් නිකුත් කරලා තියනවා''යැයි කීය.
මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් විමසීමේ දී මෙසේ පැවසීය.
''ප්‍රසිද්ධ ස්ථානයක මත්පැන් පානය කිරීම සහ මුඛ ආවරණ නොමැතිව සිටීම සම්බන්ධයෙනුයි එම නිලධාරියා විසින් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. එවැනි පුද්ගලයකුට ඇප දීමට පොලිස් ස්ථානාධිපති වරයෙකුට බලය තිබෙනවා'' යැයි කීය.
anika police wala un bahutharaya kathakaranne hariyata theendu, danduwam denne usawiya nemei wage... mara logichorage ammagen nemei horagenmai pene ahala thiyanne. OIC karaya gana banina eka gana OIC karayagenma ahala OIC kiyana eka witharai hari kiyala pili aran. ane huke thama
aniwa... 2012-2013 kale matath oya kelaniye polisiye ekek dadayak gahuwa.. pare ira kapuwalu... kapapu ira pennanna kiwwama irak pare na lu. eka makila masa ganak wenawalu. man ahuwa ithin ira othana nathnam masa ganakata kalin ira makila nam mama kohomada manussayo othana irak thiyanawa kiyala danaganne (mama e paren giya first time) kiyala. mu kiyanawa ewa mata adala na u ethana irak thiyanawa kiyala danna nisa liyanawa puluwan deyak karapan kiwwa.anika police wala un bahutharaya kathakaranne hariyata theendu, danduwam denne usawiya nemei wage... mara logic
katha karanakota voice record thiya ganin okun ekka.aniwa... 2012-2013 kale matath oya kelaniye polisiye ekek dadayak gahuwa.. pare ira kapuwalu... kapapu ira pennanna kiwwama irak pare na lu. eka makila masa ganak wenawalu. man ahuwa ithin ira othana nathnam masa ganakata kalin ira makila nam mama kohomada manussayo othana irak thiyanawa kiyala danaganne (mama e paren giya first time) kiyala. mu kiyanawa ewa mata adala na u ethana irak thiyanawa kiyala danna nisa liyanawa puluwan deyak karapan kiwwa.
anthimata case eka loku line ekata gihilla ape thaththath ekka giya OIC karaya hambenna. mulin mu thaththata pake talks dagena awa ehen mehen kadda wachanayak deyak dala. thaththa Ex Air Force kathandarei kaduwenui deka wanapu gaman aru normal una.
mu anthimata kiyanawa, api polisiya apita ona nam dada mas goraka karannath puluwan goraka dada mas karannath puluwan, api thama license chandi kiyala. e kiyala mu kiyanawa sir poddak puthata eka kiyala denna api ekka happenna enna epa kiyala. athalma eka mu mulin mister bister gala thaththata katha kare.. passe sir kiyanna gaththa. onna polisi wala OIC la.. oya eka udaharanayak
hadanna puluwan hadichcha un inna rataknam.විමානේ හැටියට වසන්න ඕනි. ඔය track හදන්න බෑ.

කෝ කොහෙද සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව ට ම අගෞරවයක් කරේ? OIC ට විතරනේ චෝදනා කරන්නේ video එකේ?පොලිස් දෙපාර්තමේන්තුව කියන්නේ ගෞරවනීය දෙපාර්තමේන්තුවක්.
okata thamayi neethi anshayak dagaththe police lokko tika beragannaකෝ කොහෙද සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව ට ම අගෞරවයක් කරේ? OIC ට විතරනේ චෝදනා කරන්නේ video එකේ?
OIC defend කරන්නෙ ප්‍රශ්නෙ, සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව ම තමන්ගේ personal ප්‍රශ්නෙ වෙනුවෙන් පාවිච්චි කරලා, පුද්ගලික ව තමුන් ට එල්ල උන චෝදනාව ගැන කතා කරනවා වෙනුවට.
එතැනම පුරුද්ද එළියට පැනලා තියෙනව.
දැන් මුගේ ගෙදරට මරණ තර්ජනය කරලත් ඇති.. වැඩ තහනම ට නඩු කියන්න ගිහින් පුකට ප්ලාස්ටර් ගහගන්න වෙන්නේ..
ඕක වත් මැදිහත් වෙලා හැටියට විසදුවෙ නැත්තන් ආයේ මහින්දය ගෙ පැත්තට එක ඡන්දයක් වත් දෙන්නෙ නෑ..

record karaganna sirawatama amathaka una. mamai thaththai elitara awilla katha uneth yako api ohe nikan kiyewwa misak record kare nahane kiyala..katha karanakota voice record thiya ganin okun ekka.
hadanna puluwan hadichcha un inna rataknam.
------ Post added on Feb 22, 2021 at 8:34 PM