Brazil receives 5.5 million doses of vaccines

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ලොක්කා ඔය වගේ පැණිය හදහලා මේ වැක්සීන් බානවාවගේ එළකිරි වාසීන් අතර බෙදාහරින වැඩපිළිවෙලක් හදන්ට බැරිවෙයිද? :unsure: නැත්නම් මේ කිරියේ උබ හිටියයි කියලා ඉතින් වැඩකුත් නෑනේ! :baffled:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ලොක්කා ඔය වගේ පැණිය හදහලා මේ වැක්සීන් බානවාවගේ එළකිරි වාසීන් අතර බෙදාහරින වැඩපිළිවෙලක් හදන්ට බැරිවෙයිද? :unsure: නැත්නම් මේ කිරියේ උබ හිටියයි කියලා ඉතින් වැඩකුත් නෑනේ! :baffled:
    ඇයි උන් covid + ද ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔන්න ඔහේ ඉන්නඑකේ හදපන්! පොසිටිව් උනත් නැතත් ඕන එකෙකුට හරි ගන්න පුළුවන්නේ! :rolleyes:
    ඕන එකෙක්ට කොරගන්න පුළුවන් දේවල් කීයක් මම මේකෙ කලින් දැම්මාද ? උඹ ඒවා දැකලා නෑනේ හිටං :P
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඕන එකෙක්ට කොරගන්න පුළුවන් දේවල් කීයක් මම මේකෙ කලින් දැම්මාද ? උඹ ඒවා දැකලා නෑනේ හිටං :P

    දැක්කා දැක්කා ඉතිම් වැඩි හොඳට උබට කිව්වේ! හිටං.. හුටං... :P :lol::lol: