Break නැති ස්වයන් වින්දනය

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,445
    720
    113
    Sri Lanka
    එහෙම මුකුත් වෙන්නේ නැහැ, උඹ සාමාන්‍ය විදියට කරන ඒවා කරපන් එහෙම වෙනවනම් බන් කෙට්ටු වෙන්න ඕනේ එවුන් ව්‍යායාම නොකර අත පාවිච්චි කරයි නේ. බලෙන් නවත්තන්න ඕනේ නැහැ කෙල්ලෙක් ලැබුනම නිකන්ම නවතියි :)
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    kellek dagena hari yanne na ban. eta passe ube atha wenuwata kella ekige atha use karai. antimata ube athatath hulan thamai.

    bro. issellama fit ekak aran HDD 1 tiyena wala makapan.(tikak amaru wadak. try karoth bari wena ekak na.) ube com 1 use kara time eka hoda prayojanawath dekata yodawapan.

    hoda kellek set unoth goda. mamath kella kiyana eka ahala owa balana 1 nawaththala hitiya. habai kella giyata passe ayeth parana puruddatama watuna. :( :(
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    සතියක් නොගහ හිටපන් එකතොට නිකන්ම ඕක මග ඇරෙනවා
     
    isha.123

    Member
    Mar 22, 2012
    22
    3
    0
    find a gf
    :)
    සතියක් නොගහ හිටපන් එකතොට නිකන්ම ඕක මග ඇරෙනවා
    එච්චර නවත්තන්නත් ඉන්නත් අමාරුයි බන්...:no:
    සුදු මහත්තයා;12367282 said:
    kellek dagena hari yanne na ban. eta passe ube atha wenuwata kella ekige atha use karai. antimata ube athatath hulan thamai.

    bro. issellama fit ekak aran HDD 1 tiyena wala makapan.(tikak amaru wadak. try karoth bari wena ekak na.) ube com 1 use kara time eka hoda prayojanawath dekata yodawapan.

    hoda kellek set unoth goda. mamath kella kiyana eka ahala owa balana 1 nawaththala hitiya. habai kella giyata passe ayeth parana puruddatama watuna. :( :(
    අයියෝ ඇයි මචො කැල්ලට මොකෝ උනේ??:(computer එකේ වැල නැ බන්..:no:මම online බලන්නේ නැත්තන් යාලුවන්ගෙන් ඉල්ලන් එනවා:dull:මමම හිතල නවත්තන්න ඔනේ නැතුව බැ කවුරුවත් කිව්වට:baffled:
    Machan tikak Wadipura Yaaluwo assraya karapan........

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
    :yes:
    එහෙම මුකුත් වෙන්නේ නැහැ, උඹ සාමාන්‍ය විදියට කරන ඒවා කරපන් එහෙම වෙනවනම් බන් කෙට්ටු වෙන්න ඕනේ එවුන් ව්‍යායාම නොකර අත පාවිච්චි කරයි නේ. බලෙන් නවත්තන්න ඕනේ නැහැ කෙල්ලෙක් ලැබුනම නිකන්ම නවතියි :)
    :yes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මචන් උබ බලන්නේ මොන ජාතියේ වැල ෆිල්ම් ද?
    හොද ෆිල්ම් 2ක 3ක නම් කියපන්කො download කරගන්න
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඕක මුලදි එච්චර අවුලක් නෑ වගේ පෙනුනට ටිකක් බරපතල් කේස් එකක්..එක පාර නතර කරන්න නම් බැහැ..ටික ටික අඩු කරපන්... තනියම ඉන්න වෙලාවල් ටිකක් අඩු කරපන්... ගේම්ස් වලට ටිකක් ඇබ්බැහි උනාම ඕක ඉබේම නතර වෙනවා...
    එක ඊට එහා වෙනවා.මට වෙලා තියෙන්නේ එකනේ
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    games gahanna....thaniyama inna eka adu karanna ...xxx balanna epa....poddak xx n xxx tyena movies baladdi hagim palanaya karanna ....kiwwata matath mara amarui ithin...
     
    dus6000

    Member
    Apr 30, 2010
    38
    2
    0
    ස්වයං වින්දනය අත්හැරීම

    පූජ්‍යපාද ගලිගමුවේ ඥාණදීප හිමි ගේ බණ අහන්න .විහිළු නෙවෙයි.නැත්නම් ගිහින් හම්බවෙලා අහන්න .නරක සිතුවිලි අඩුකරන හැටි කියලා දෙන සුත්‍ර වල නම් ටිකකක් අහගන්න
    (උදා -සබ්බාසව සුත්‍රය ).පුළුවන් නම් උපදේශයක් ගන්න බලන්න
    පෞද්ගලිකව.

    Web site - http://www.bavana.org
    - http://dahamvila19-1.blogspot.com/p/blog-page_5305.html

    අසුබ භාවනාව ,පිළිකුල් භාවනාව ගුරුවරයෙක් ගේ උපදේශ ඇතුව කරන්න

    meya link ekatath gihin ballanna
    =====================
    https://www.facebook.com/notes/dush...ය-කිරීමෙන්-සිදුවන-නරක-විපාක/10151191246641424
     
    Last edited:

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ඉස්සර මටත් ඕක සෑරටම තිබුන බන්..... :yes:
    කවුරු කොහොම කිව්වත් ඈගේ පතේ ශක්තිය ඕක නිසා නිකම්ම හීන වෙලා යනව... :eek:

    ඕක නවත්තන්නම් එකම විදියයි බන් තියෙන්නෙ....
    ටිකක් එලියට බෑහෑල සමාජෙ එක්ක ඉදපන්... :nerd:
    මනස ටිකක් වෙහෙසපන්..... පුලුවන් තරම් කාර්යබහුල වෙයන්...

    ශුවර් එකට උබ කාමරේකට වෙලා ඔහේ ඉන්නව ඈති.. :rolleyes:
    එහෙම උනාම හිත කියන්නෙම අතට ගනින් කියල බන්... :cool:
    මම කියන්නෙ ඈත්දෑකීමෙන්.. :shocked:

    උබගෙ කෙට්ටුවටනම් ඉතින් කරන්න දෙයක් නෑ.....
    හොදට කාපන් එතකොට ටික කාලයක් යනකොට මහත් වෙයි... ;)
    මහත් වෙන්න කියල එක එක මගුල් කරන්න ගිහිල්ල නිකන් කුරෝලු වෙන්න එපා... :growl:

    හොදට මතක තියාගනින්... කවදාවත් අත අමතක කරන්න බෑ... :lol:
    ඒක බොරු කතාවක්... පුලුවන්නම් සතියකට එකක් වගේ වෙන්න ලිමිට් කරපන්.. ;)

    ජය වේවා...... !!!
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මචන් උබ බලන්නේ මොන ජාතියේ වැල ෆිල්ම් ද?
    හොද ෆිල්ම් 2ක 3ක නම් කියපන්කො download කරගන්න

    e4bafdf8b3d5c3b736ed27bb724ca7dc.jpeg