Breaking : අනුර රනිල් මුහුණටම ගැටෙයි..💥💥💥

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    ranill-anura-colombotelegraph.gif

    🤤
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ඒක පාරක් අනුරයා රනිල් වික්‍රමසිංහ එක්ක බච බච ගාගෙන ආවා රනිල් ඉංග්‍රීසියෙන් කතාව කරගෙන යන්න පටන් ගත්තා අනුරය මෝඩයා වගේ පුටුවේ වාඩි උනා 🤣🤣
    රනිල් කිසි අවුලක් නැතුව කතාව කරගෙන ගියා🤦
     
    PunkBuster

    Active member
  • Jan 21, 2024
    60
    124
    33
    මුන්ගෙ මේ කතාව වගේම එකක් මාස ගානකට කලින් බැලුවානෙ. මට පිස්සුද උන් දෙන්නට පිස්සුද නැත්නම් යූටියුබ් හිඟන්නෙක් ආයෙ අප්ලෝඩ් කරලද
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඒක පාරක් අනුරයා රනිල් වික්‍රමසිංහ එක්ක බච බච ගාගෙන ආවා රනිල් ඉංග්‍රීසියෙන් කතාව කරගෙන යන්න පටන් ගත්තා අනුරය මෝඩයා වගේ පුටුවේ වාඩි උනා 🤣🤣
    රනිල් කිසි අවුලක් නැතුව කතාව කරගෙන ගියා🤦
    oi

    මුන්ගෙ මේ කතාව වගේම එකක් මාස ගානකට කලින් බැලුවානෙ. මට පිස්සුද උන් දෙන්නට පිස්සුද නැත්නම් යූටියුබ් හිඟන්නෙක් ආයෙ අප්ලෝඩ් කරලද
    marktin ne. anura danuth indiyawata wiruddawa kathakaranawa kiyala pennana
    ------ Post added on Mar 13, 2024 at 9:04 PM
     
    • Haha
    Reactions: 2osama

    PunkBuster

    Active member
  • Jan 21, 2024
    60
    124
    33
    marktin ne. anura danuth indiyawata wiruddawa kathakaranawa kiyala pennana
    අනේ මන්ද බං මුන් ඔක්කොම පාර්ලිමේතුවෙ එකතුවෙලා හැමදාම එකම තැටිය කියව කියව ගැලරියට ආතල් දිදී ඉන්නවා. පොයින්ට් එකකට කතා කරන්නෙ නෑ යන්නෙ කොහෙද මල්ලෙ පොල්. රනිලා උත්තර දෙන්නෙ නෑ සෝලා යුනිට් එකට ඩොලර් .15 වෙන්නෙ ඇයි කියලා. අඩු තරමින් කියපන්කො ප්‍රොජෙක්ට් එකේ කොස්ට් එක කවර් කරගන්නවත් කියලා. අනිත් පැත්තෙන් අනුරයා කියනවා කොමිස් ගැහුව ඇමති කෙනෙක් ගැන ඒත් නමයි විස්තරයි කියන්නෙ නෑ
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    වර්ථමාන ජනපති සහ අනාගත ජනපති
    ඔය ළමයාගේ හින ලෝකේ තමා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ඉන්දියානු ව්‍යාප්තවාදය පාඩමේදී ඉන්දියාව අහසින් පරිප්පු දාපු හැටි ප්‍රායෝගිකව කියාදෙමින්

    GIfsJTwXgAEwUsB
     
    • Dislike
    Reactions: Kumbhakarna22