නෑඅනුරයා ඒ කාලේ රනිල් එක්ක අරලියගහ මන්දියරේ රිංගන් හිටියා නේද?
oiඒක පාරක් අනුරයා රනිල් වික්රමසිංහ එක්ක බච බච ගාගෙන ආවා රනිල් ඉංග්රීසියෙන් කතාව කරගෙන යන්න පටන් ගත්තා අනුරය මෝඩයා වගේ පුටුවේ වාඩි උනා
රනිල් කිසි අවුලක් නැතුව කතාව කරගෙන ගියා![]()
marktin ne. anura danuth indiyawata wiruddawa kathakaranawa kiyala pennanaමුන්ගෙ මේ කතාව වගේම එකක් මාස ගානකට කලින් බැලුවානෙ. මට පිස්සුද උන් දෙන්නට පිස්සුද නැත්නම් යූටියුබ් හිඟන්නෙක් ආයෙ අප්ලෝඩ් කරලද
අනේ මන්ද බං මුන් ඔක්කොම පාර්ලිමේතුවෙ එකතුවෙලා හැමදාම එකම තැටිය කියව කියව ගැලරියට ආතල් දිදී ඉන්නවා. පොයින්ට් එකකට කතා කරන්නෙ නෑ යන්නෙ කොහෙද මල්ලෙ පොල්. රනිලා උත්තර දෙන්නෙ නෑ සෝලා යුනිට් එකට ඩොලර් .15 වෙන්නෙ ඇයි කියලා. අඩු තරමින් කියපන්කො ප්රොජෙක්ට් එකේ කොස්ට් එක කවර් කරගන්නවත් කියලා. අනිත් පැත්තෙන් අනුරයා කියනවා කොමිස් ගැහුව ඇමති කෙනෙක් ගැන ඒත් නමයි විස්තරයි කියන්නෙ නෑmarktin ne. anura danuth indiyawata wiruddawa kathakaranawa kiyala pennana
ඔය ළමයාගේ හින ලෝකේ තමාවර්ථමාන ජනපති සහ අනාගත ජනපති