BREAKING: අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තු..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    Arjun_26_11_24-1000x600.jpg


    2015 වසරේ පෙබරවාරි 27 වැනිදා සිදුවූ මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට හා අජාර් ගාර්දින් පුංචිහේවා යන සැකකරුවන්ට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබේ.

    එම සැකකරුවන් දෙදෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණද, එකී නියෝගය අනුව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන්ය.

    එකී බැඳුම්කර මිලදී ගැනීම මගින් රජයට රුපියල් මිලියන 600 කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,871
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අධිකරණය මඟ හැරියාට අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තු!
    2018-03-15
    df1891bf114e0e423ac04435ac250639.jpg

    f52f53af1012210112c02bc38c679159.jpg
    හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද වරෙන්තු නිකුත් කළේ ය.​
    නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරිය එම නඩුවේ පළමු සැකකරු ලෙස නම් කර තිබෙන අර්ජුන මහේන්ද්‍රන් මහතා අධිකරණය මගහැර සිටින පුද්ගලයකු යැයි පෙනී යන බව නිගමනය කරමින් එම වරෙන්තුව නිකුත් කළේ ය.
    වරෙන්තු ඉල්ලා සිටිමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් සාක්ෂි ලබාදුන් පොලිස් පරික්ෂක සංජීවනී කැප්පෙටිගේ මහත්මිය අධිකරණයට පෙන්වා දුන්නේ සැකකාර හිටපු මහබැංකු අධිපතිවරයා ලබාදුන් රහස්‍ය තොරතුරු හේතුවෙන් රජයට රුපියල් බිලියන 688 ක අලාභයක් සිදුවී ඇති බව මේ දක්වා සිදුකළ පරික්ෂණවලදී අනාවරණය වී ඇති බවයි.
    ඔහුට පසුගිය 08 වැනි දින හෝ ඊට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට අධිකරණය විසින් නිකුත් කළ නොතිසි හා විවිධ ආකාරයෙන් කළ දැනුම්දීම් නොසලකා හැර ඇත.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,561
    86,850
    113
    ආශ්චර්යමත් රටක


    මහින්ද වේස බල්ලගෙ පවුලෙ එකෙක් හරි, රන්න පොනිල් වේස බල්ලා හරි එනකන් විතරයිනෙ කියල හිත හදන් හිරේ යයි.

    අරුන් ආවොත් එදාට ජනාධිපති සමාව අරන් පෝට්ටු සිලින්ඩරෙන් චන්දෙත් ඉල්ලන්න පුලුවන්නෙ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    අර්ජුන් මහේන්ද්‍රන් රෝයල්
    තිලින ගමගේ රෝයල් ද? 😂