BREAKING: අැඳිරි නීතිය ඉවතට..

dilann

Well-known member
  • Jul 6, 2018
    67,310
    166,613
    113
    එකමත් එක රටක
    වීක් එන්ඩ් එක දායි වගේ නේ. ඒ අස්සෙම මිනිස්සුනං පාරට බහී...
    දැන් වීක්ද වීක් එන්ඩ් ද කියල නෑ බන්.. කොහොමත් මිනිස්සුන්ට තමන්ගේ වැඩක්වත් කරගන්න විදියක් නෑ
    ගෙට දාල තියාගන්න පුලුවන් ප්‍රශ්න නෙවෙයි ඕවා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    ඇදිරි නීති දාලා මිනිස්සුන්ව නවත්තන්න හම්බෙන්නේ නැහැ.
    ලගදීම මිනිස්සු එකතුවෙලා රණවිරු ගායත් සනීපකරලා දෙයි
     
    • Like
    Reactions: kolavari