සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ලපයා නෙපාලේ ද ඉන්නේ ??යටින් වැඩ ටික දළමට යනවා.පංකාදු 5යි ලපයෝ
ලපයා නෙපාලේ ද ඉන්නේ ??
ලංකාවෙන් පැනල යනකන් ලපය බංකුවේ හිටියේ . නෙපාලේ පොලිසිය වැඩ පෙන්නයි තමයි !!![]()
![]()
Central bankමූ කාවද මරලා පැන්නේ ?
ඉෂාරා කාවද මැරුවේ?මූ කාවද මරලා පැන්නේ ?
ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දිඉෂාරා කාවද මැරුවේ?
poddak iwasan idapalla, u wedding eka iwara unama ewi
![]()
Ai me uba kalabala wela?ඌ වෙඩිමට ගිහින් ඇවිත් යකෝ . . ඇවිල්ලා අයිත් ගිහින්![]()
![]()
ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි
ඌ වෙඩිමට ගිහින් ඇවිත් යකෝ . . ඇවිල්ලා අයිත් ගිහින්![]()
කෝ දැන් ලපයා මූ ව අල්ලන් එනව කිව්වා නේද ?? ඇල්ලුවා ද ?
------ Post added on Oct 14, 2025 at 8:25 AM
ඇයි බං මූව අල්ලන්න ඕනා? මොකක්හරි වැරැද්දක් කරලද?කෝ දැන් ලපයා මූ ව අල්ලන් එනව කිව්වා නේද ?? ඇල්ලුවා ද ?
ලපය තමයි ස්ටේජ් වල කිව්වේ අල්ලන් එනව කියලා සින්ගප්පුරුවෙන්ඇයි බං මූව අල්ලන්න ඕනා? මොකක්හරි වැරැද්දක් කරලද?
ඒක තමයි මචන්. මොකක්හරි හේතුවක් ඇතිනේ නේ? වෙන රටක ඉදන් අල්ලන් එනවා කියන්න තරම්.ලපය තමයි ස්ටේජ් වල කිව්වේ අල්ලන් එනව කියලා සින්ගප්පුරුවෙන්