BREAKING: ඉෂාරා සෙව්වන්දි නේපාලයේ දී අත්අඩංගුවට🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,277
    47,136
    113
    fDOmhsw.jpeg


    සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,701
    167,345
    113
    එකමත් එක රටක
    යටින් වැඩ ටික දළමට යනවා.පංකාදු 5යි ලපයෝ
    ලපයා නෙපාලේ ද ඉන්නේ ??
    ලංකාවෙන් පැනල යනකන් ලපය බංකුවේ හිටියේ . නෙපාලේ පොලිසිය වැඩ පෙන්නයි තමයි !! 🤌 😅
     

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    407
    528
    93
    පොහොට්ටු ගූඇන්පී ගූ කාලා ජොබ් ගත්ත ගෙවල්දොරවල් හදාගත්ත ලොද වේස පකයි හොය හොයා ඕකුන්ට ඇඩ්‍රස් නැති කරලම දාන්න ඕනා.. මෙකෙත් ඉන්නවා එහෙව් කාලකන්නි ගෙවලයෝ ටිකක්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,701
    167,345
    113
    එකමත් එක රටක
    ඉෂාරා කාවද මැරුවේ?
    ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි

    poddak iwasan idapalla, u wedding eka iwara unama ewi 🤭🤭

    image_1477638990-0f5fc5c582.jpg



    ඌ වෙඩිමට ගිහින් ඇවිත් යකෝ . . ඇවිල්ලා අයිත් ගිහින් 🥱 🤌

    කෝ දැන් ලපයා මූ ව අල්ලන් එනව කිව්වා නේද ?? ඇල්ලුවා ද ?
    ------ Post added on Oct 14, 2025 at 8:25 AM
     
    • Like
    Reactions: dimuthmike

    RiseCum

    Well-known member
  • Apr 11, 2025
    368
    474
    63
    ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි


    ඌ වෙඩිමට ගිහින් ඇවිත් යකෝ . . ඇවිල්ලා අයිත් ගිහින් 🥱 🤌

    කෝ දැන් ලපයා මූ ව අල්ලන් එනව කිව්වා නේද ?? ඇල්ලුවා ද ?
    ------ Post added on Oct 14, 2025 at 8:25 AM
    1760412791805.png
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ලපය තමයි ස්ටේජ් වල කිව්වේ අල්ලන් එනව කියලා සින්ගප්පුරුවෙන්
    ඒක තමයි මචන්. මොකක්හරි හේතුවක් ඇතිනේ නේ? වෙන රටක ඉදන් අල්ලන් එනවා කියන්න තරම්.