කෝ ඉතින් අල්ලන් එන්නේ නෑ නේඒක තමයි මචන්. මොකක්හරි හේතුවක් ඇතිනේ නේ? වෙන රටක ඉදන් අල්ලන් එනවා කියන්න තරම්.
කෝ ඉතින් අල්ලන් එන්නේ නෑ නේඒක තමයි මචන්. මොකක්හරි හේතුවක් ඇතිනේ නේ? වෙන රටක ඉදන් අල්ලන් එනවා කියන්න තරම්.
ඒ කියන්නේ මොහු අල්ලන් එව යුතුද මචන්?කෝ ඉතින් අල්ලන් එන්නේ නෑ නේ![]()

අල්ලන්න ඕන එකෙක් නම් අල්ලලා හිරේ දාන්න කියපන් කෝ . ස්ටේජ් වල කියෙව්ව ඒවා කරන්න ඕනේඒ කියන්නේ මොහු අල්ලන් එව යුතුද මචන්?![]()

මූ රටේ අපේ තරුණ පරපුරේ හීන ටික මරලා රට පැන්නේමූ කාවද මරලා පැන්නේ ?
ඒ කොහොමද බන් එහෙම වුනේ ?මූ රටේ අපේ තරුණ පරපුරේ හීන ටික මරලා රට පැන්නේ
උබට උඩින් reply කරල තියෙන්නෙත් එහෙව් කෙදිරිලි ලොද පොන්නයෙක්පොහොට්ටු ගූඇන්පී ගූ කාලා ජොබ් ගත්ත ගෙවල්දොරවල් හදාගත්ත ලොද වේස පකයි හොය හොයා ඕකුන්ට ඇඩ්‍රස් නැති කරලම දාන්න ඕනා.. මෙකෙත් ඉන්නවා එහෙව් කාලකන්නි ගෙවලයෝ ටිකක්
අහු උන එක හොදයි, හැබැයි මේ ගහපු ගේම ෆිල්ම් එකකට හොද ප්ලොට් එකක්..
@Bitter Truth හිතන් ඉන්නෙ නම් එහෙමයිමචන් උබලා හුරේ දාන්නෙ බන් මහ දවාලෙ අදිකරන භූමියක මිනී මරලා ශේපට පැනලා ගිහින් ලන්කාවෙ ඇතුලෙ මාස ගානක් හැන්ගිලා පොලෝසියටයි සීඅයිඩී එකේ ඇස් වලටයි වැලි ගහලා ඒකිව හොයාගන්න බැරි උන එකටද. ඒ මදිවට රටෙනුත් පැනලා ගිහින්. ඒ රටවල් වල පොලිසියෙන් අල්ලපු එකටද හුරේ දාන්නෙ
මම දැම්මේ නිව්ස් එකක් නේ..මේ දවස් වල නම් හිතන්නේ ඕවා නෙමෙයි අයිෆෝන් එකක්ද android ෆෝන් එකක්ද ගන්නේ කියලා..@Bitter Truth හිතන් ඉන්නෙ නම් එහෙමයි

මටත් ඔය සිං එකම හිතුනා ඉතිං...අපෝ අපේ ගොන් උට්ටෙ ඩිරෙක්ටර්ලා ඕක හැදුවොත් ඉශාරා සෙව්වන්දියි කෙහෙල්බද්දර පද්මෙයි මල්ගස් වටේ නටන ඒවා හිටන් දාලා කතාව ගූ කරයි. ඔන්න මලයාලම් ෆිල්ම් කෲ එකක් ගෙන්නලා උන් ලව්වා වැඩේ කරවවුවොත්නම් ගින්දර ටිකට වැඩේ තියෙයි