BREAKING: ඉෂාරා සෙව්වන්දි නේපාලයේ දී අත්අඩංගුවට🔴

$onny

Well-known member
  • May 21, 2012
    3,255
    4,048
    113
    z_p01-Arjun.jpg
    oi oi
     
    • Haha
    Reactions: lilman

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,981
    3,026
    113
    පොහොට්ටු ගූඇන්පී ගූ කාලා ජොබ් ගත්ත ගෙවල්දොරවල් හදාගත්ත ලොද වේස පකයි හොය හොයා ඕකුන්ට ඇඩ්‍රස් නැති කරලම දාන්න ඕනා.. මෙකෙත් ඉන්නවා එහෙව් කාලකන්නි ගෙවලයෝ ටිකක්
    උබට උඩින් reply කරල තියෙන්නෙත් එහෙව් කෙදිරිලි ලොද පොන්නයෙක්
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    මචන් උබලා හුරේ දාන්නෙ බන් මහ දවාලෙ අදිකරන භූමියක මිනී මරලා ශේපට පැනලා ගිහින් ලන්කාවෙ ඇතුලෙ මාස ගානක් හැන්ගිලා පොලෝසියටයි සීඅයිඩී එකේ ඇස් වලටයි වැලි ගහලා ඒකිව හොයාගන්න බැරි උන එකටද. ඒ මදිවට රටෙනුත් පැනලා ගිහින්. ඒ රටවල් වල පොලිසියෙන් අල්ලපු එකටද හුරේ දාන්නෙ
     
    • Like
    Reactions: lilman

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    අහු උන එක හොදයි, හැබැයි මේ ගහපු ගේම ෆිල්ම් එකකට හොද ප්ලොට් එකක්..

    අපෝ අපේ ගොන් උට්ටෙ ඩිරෙක්ටර්ලා ඕක හැදුවොත් ඉශාරා සෙව්වන්දියි කෙහෙල්බද්දර පද්මෙයි මල්ගස් වටේ නටන ඒවා හිටන් දාලා කතාව ගූ කරයි. ඔන්න මලයාලම් ෆිල්ම් කෲ එකක් ගෙන්නලා උන් ලව්වා වැඩේ කරවවුවොත්නම් ගින්දර ටිකට වැඩේ තියෙයි
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,917
    17,146
    113
    Kottawa
    මචන් උබලා හුරේ දාන්නෙ බන් මහ දවාලෙ අදිකරන භූමියක මිනී මරලා ශේපට පැනලා ගිහින් ලන්කාවෙ ඇතුලෙ මාස ගානක් හැන්ගිලා පොලෝසියටයි සීඅයිඩී එකේ ඇස් වලටයි වැලි ගහලා ඒකිව හොයාගන්න බැරි උන එකටද. ඒ මදිවට රටෙනුත් පැනලා ගිහින්. ඒ රටවල් වල පොලිසියෙන් අල්ලපු එකටද හුරේ දාන්නෙ
    @Bitter Truth හිතන් ඉන්නෙ නම් එහෙමයි
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,503
    113
    @Bitter Truth හිතන් ඉන්නෙ නම් එහෙමයි
    මම දැම්මේ නිව්ස් එකක් නේ..මේ දවස් වල නම් හිතන්නේ ඕවා නෙමෙයි අයිෆෝන් එකක්ද android ෆෝන් එකක්ද ගන්නේ කියලා..:confused:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ලංකාවේ ඉන්න හොරු ටික අල්ලන් වෙලා තියෙන්නෙත් පිටරට පොලිසි වලට😂😂

    අපොයි මෝඩ ජෙප්පෝ😬
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    මං දැක්කා දාලා තියෙනවා මෙයත් එක්ක ම කෙහෙල්බද්දර පද්මෙගෙ සෙට් එකකුත් ඇල්ලුවා කියලා.
    ඒ කියන්නෙ
    ‘‘සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෝ“ වමාරනවා වගේ ලපයි සිපයි ඔක්කොම හැඳි ගෑවිලා යන්න.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,091
    113
    ulan bator
    ජාවාරම් කරල පැනල යනවනම් මෙ ජනාකීර්න රටවල පැනල වැඩක් නැ!
    කෙලින්ම ඇලස්කාව - දකුනු ඇමරිකාව හරි අප්‍රිකාව වගෙ පනින්න ඔන!

    දකුනු ඇමරිකාවෙත් ආජන්ටිනාව /ඉකවදොරය / චීලී වගෙ තමා සෙට්ම!

    එහෙ ගැන්ග්තර්ලාගෙන මැරුන් කන්න වෙන එක වෙනම කතාවක් හැබැයි!
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,599
    8,850
    113
    අපෝ අපේ ගොන් උට්ටෙ ඩිරෙක්ටර්ලා ඕක හැදුවොත් ඉශාරා සෙව්වන්දියි කෙහෙල්බද්දර පද්මෙයි මල්ගස් වටේ නටන ඒවා හිටන් දාලා කතාව ගූ කරයි. ඔන්න මලයාලම් ෆිල්ම් කෲ එකක් ගෙන්නලා උන් ලව්වා වැඩේ කරවවුවොත්නම් ගින්දර ටිකට වැඩේ තියෙයි
    මටත් ඔය සිං එකම හිතුනා ඉතිං...
    අපරාධකරයොත් මෙච්චර අප්ඩේට් වෙනකොට අපේ මේ සිනමාවේ ඉන්න සමහරක් ඇයි තාම සින්දු දාගෙන ගස් බඩගන්නේ කියන එකනම් මට තේරෙන්නේ නෑ