BREAKING: ඉෂාරා සෙව්වන්දි නේපාලයේ දී අත්අඩංගුවට🔴

jeremiah91

Well-known member
  • May 28, 2025
    415
    547
    93
    ලපයා නෙපාලේ ද ඉන්නේ ??
    ලංකාවෙන් පැනල යනකන් ලපය බංකුවේ හිටියේ . නෙපාලේ පොලිසිය වැඩ පෙන්නයි තමයි !! 🤌 😅

    ලංකාවේ ඉන්න හොරු ටික අල්ලන් වෙලා තියෙන්නෙත් පිටරට පොලිසි වලට😂😂

    අපොයි මෝඩ ජෙප්පෝ😬
    ekane ranilut ganna ne bn htye kttata
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,158
    1,660
    113
    අඩේ! යටින් වැඩ ටික ගානට යනවද බන් ?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ලපයා නෙපාලේ ද ඉන්නේ ??
    ලංකාවෙන් පැනල යනකන් ලපය බංකුවේ හිටියේ . නෙපාලේ පොලිසිය වැඩ පෙන්නයි තමයි !! 🤌 😅
    මං ඇත්තටම හිතුව උඹට මේ නිව්ස් එකට සතුටු ඇති කියල බං... දැන් සෑහෙන කාලෙක ඉඳල සී අයි ඩී එකටත් වඩා උබ අහ අහ හිටිය නේද ඉශාර කෝ ඉශාර කෝ කියල 🤣

    මචන් උබලා හුරේ දාන්නෙ බන් මහ දවාලෙ අදිකරන භූමියක මිනී මරලා ශේපට පැනලා ගිහින් ලන්කාවෙ ඇතුලෙ මාස ගානක් හැන්ගිලා පොලෝසියටයි සීඅයිඩී එකේ ඇස් වලටයි වැලි ගහලා ඒකිව හොයාගන්න බැරි උන එකටද. ඒ මදිවට රටෙනුත් පැනලා ගිහින්. ඒ රටවල් වල පොලිසියෙන් අල්ලපු එකටද හුරේ දාන්නෙ
    නෑ නෑ බං හුරේ දාන්නෙ .. නේපාලෙට ගිය ලංකාවෙ පොලිස් ඩබලට
    ------ Post added on Oct 14, 2025 at 12:53 PM
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    මචන් උබලා හුරේ දාන්නෙ බන් මහ දවාලෙ අදිකරන භූමියක මිනී මරලා ශේපට පැනලා ගිහින් ලන්කාවෙ ඇතුලෙ මාස ගානක් හැන්ගිලා පොලෝසියටයි සීඅයිඩී එකේ ඇස් වලටයි වැලි ගහලා ඒකිව හොයාගන්න බැරි උන එකටද. ඒ මදිවට රටෙනුත් පැනලා ගිහින්. ඒ රටවල් වල පොලිසියෙන් අල්ලපු එකටද හුරේ දාන්නෙ
    eww! 😂😂

    giphy.gif
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඇයි ඉතින් සමහරු අපරාධකරයෝ ඇල්ලුවම වේදනාවේ උපරිමය සලකුණු එළකිරි එකේ පෙන්නනේ කියලා තමයි හිතා ගන්න බැරි. එක්කෝ පාතාලේ නෑයෝ ඉන්න ඕන. නැත්තං විපක්ෂ දේශපාලනයට වෙන විදියකින් සම්බන්ධයක් තියෙන්න ඕන. නැත්තං ඉතිං ජානමය අවුලක් තමයි. ජෙප්පෝ හරියට කරන්නේ නැත්තං ඉතිං එකේ ප්‍රතිඵල තියෙයි.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    ඇයි ඉතින් සමහරු අපරාධකරයෝ ඇල්ලුවම වේදනාවේ උපරිමය සලකුණු එළකිරි එකේ පෙන්නනේ කියලා තමයි හිතා ගන්න බැරි. එක්කෝ පතලේ නෑයෝ ඉන්න ඕන නැත්තං විපක්ෂ දේශපාලනයට වෙන විධියකින් සම්බන්ධයක් තියෙන්න ඕන. නැත්තං ඉතිං ජානමය අවුලක් තමයි. ජෙප්පෝ හරියට කරන්නේ නැත්තං ඉතිං එකේ ප්‍රතිඵල තියෙයි.
    මේ නිවුස් එක දැක්කම මටත් වචනෙන් කියාගන්න බැරි හැඟීමක් ඇති උනා. ඒක නිකන් දහ වැනි වතාවටත් 8 ෆේල් වගේ පරාජීය හැඟීමක්. වෙනත් වචනයකින් කිව්වොත් "අනේ අයියෙහ් අපි ඉවරායි" කියලා හිත ඇතුලෙන් මර ලතෝනි දෙනවා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,010
    12,100
    113
    ඇයි ඉතින් සමහරු අපරාධකරයෝ ඇල්ලුවම වේදනාවේ උපරිමය සලකුණු එළකිරි එකේ පෙන්නනේ කියලා තමයි හිතා ගන්න බැරි. එක්කෝ පතලේ නෑයෝ ඉන්න ඕන නැත්තං විපක්ෂ දේශපාලනයට වෙන විධියකින් සම්බන්ධයක් තියෙන්න ඕන. නැත්තං ඉතිං ජානමය අවුලක් තමයි. ජෙප්පෝ හරියට කරන්නේ නැත්තං ඉතිං එකේ ප්‍රතිඵල තියෙයි.
    Issara andu walin ayuthu benifit gaththa un and sambandakan thibba un..
     
    damith144

    Well-known member
  • Dec 7, 2021
    902
    325
    63
    Hebei ohoma ahunwena ekath munta hodai wage. Hengila hitiyoth hemadama hengila inna wenwa. Alluwata passe Tika kalekin epa hambawela eliyata enna puluwnne
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    ලපයා නෙපාලේ ද ඉන්නේ ??
    ලංකාවෙන් පැනල යනකන් ලපය බංකුවේ හිටියේ . නෙපාලේ පොලිසිය වැඩ පෙන්නයි තමයි !! 🤌 😅
    @dilann මැරෙන්න හැදුවා කෝ කෝ ඇල්ලුවාද ගා ගා....
    ජාතකේ අවුල් හිගන හැත්ත.
    නලින් ප්‍රනාන්දු ඇතුලට දාපු දවසේ ඉදන් අඩෝ වැඩියාව
    නලින් ප්‍රනාන්දු උබලාගේ තාත්තා ද බන්?

    ඉෂාර නේපාලේදී නිකන් පාර පනිද්දී නෙමෙයි නේද අල්ලලා තියෙන්නෙ.
    මෙහෙ කරපු වරදට නේද?
    බොරුවටා බ බා හුකුම් දාන්න එපා අවලමෝ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,954
    167,761
    113
    එකමත් එක රටක

    කවුද ඕයි නලින් ප්‍රනාන්දු කියන්නේ ?? :unsure:
    සින්දු කියන එකෙක් ද ?
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    කවුද ඕයි නලින් ප්‍රනාන්දු කියන්නේ ?? :unsure:
    සින්දු කියන එකෙක් ද ?
    1760442475857.png

    බොරුවට නොදන්නවා වගේ හැමිනෙන්න හදන්න එපා
    උබේ කපාපු පලුව @dilann

    මහලොකු ස්වාධීන දේශපාලන විචාරකයා..
    තමන්ගේ පලාතේ තමන් කඩේ යන එකාව දන්නේ නෑ

    අනේ පගෝ 🥱
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,954
    167,761
    113
    එකමත් එක රටක
    View attachment 257749

    බොරුවට නොදන්නවා වගේ හැමිනෙන්න හදන්න එපා
    උබේ කපාපු පලුව @dilann

    මහලොකු ස්වාධීන දේශපාලන විචාරකයා..
    තමන්ගේ පලාතේ තමන් කඩේ යන එකාව දන්නේ නෑ

    අනේ පගෝ 🥱
    මේ කවුද ඕයි මූ ?? අදමයි මම මෙහෙම එකෙක්ව දැක්කේ 😂
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    7yinMx1.png

    රනිලුත් ඕක කරන්න ඉදියෙ..

    ඒ දවස්වල පුන්සිරි සොයිසා මහත්තෙයලගෙ ගෙදර පවා හොයලා තිබ්බා.
    සෙව්වන්දියකට පෙම් බැන්දා කියලා කියනවා ඇහිලා
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,981
    3,023
    113
    View attachment 257749

    බොරුවට නොදන්නවා වගේ හැමිනෙන්න හදන්න එපා
    උබේ කපාපු පලුව @dilann

    මහලොකු ස්වාධීන දේශපාලන විචාරකයා..
    තමන්ගේ පලාතේ තමන් කඩේ යන එකාව දන්නේ නෑ

    අනේ පගෝ 🥱
    ඔය කෙදිරිලි පොන්නය කොහෙද ස්වාදීන. දැනට ඕකට ගෙවන රු. 1000 වෙනුවට 1500 ඔෆර් කරපන්. ආයෙ අන්ඩුව ගැන ගුන වයල ත්‍රෙඩ් නාවයි මේකෙ. ඒ වගේ පජාතම ඩයල්