Breaking!!!! ඔසී වෙඩි පිට වෙඩි!!!

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් කියන්නේ එකම දෙයියා අදහන 'ඒබ්‍රහමික' ආගම්. උන්ගෙ වෙනස් වෙන්නේ දෙවියන්ගේ පණිවිඩකරු විතරයි. මෝසස්, ජීසස්, මහම්මත්. මුලින්ම යුදෙව්වොයි ක්‍රිස්තියානියි මරාගත්තා ඔය නිවැරදි පණිවිඩකරු කවුද බේරගන්න ඕනි නිසා. ඒ මරාගැනිල්ලේ උච්ඡතම අවස්ථාව තමා හිට්ලර්. ඌගෙ පිට ඔක්කොම වැරදි දැම්මට ඌත් කරේ යුරෝපයේ දිගටම කරගෙන ආපු දෙයක් මහ පරිමාණයෙන්. යුදෙව්වෝ උන්ගේ පරණ පීතෘ භූමිය විදිහට සලකන්නේ ඉස්‍රායලය තියන ප්‍රදේශය. ඒකට නැවත් පැමිණීම කියලා උන්ගේ ව්‍යාපාරයක් පටන්ගත්ත සයනිසම් කියලා 1700 ගණන්වල. උන්ට ඒක කරගන්න ඉඩ ලැබුණේ නෑ. අන්තිමට 2 වෙනි ලෝක යුද්ධෙන් පස්සෙ, උන් එන්න ගත්තා පලාස්තීනයට ඇමරිකාවෙ උදව් ඇතුව. ඒ ඇවිත් ඔය පලාස්තීන් කාරයොන්ගේ ඉඩම් කපටිකම් දාලා අල්ලගත්තා ඇමෙරිකාවේ උදව් ඇතුව. ඊටපස්සෙ කාලයක් යද්දි ඉස්‍රායලය පිහිටවලා ඇමරිකන් උදව්වලින් වටේටම තග දාගෙන ඉන්නවා. අන්තිමට, මුන් එන්න කලින් එතන පදිංචිවෙලා හිටපු පලාස්තීන කාරයොන්ට රටකුත් නෑ, මුන් එතන රටක් අටවගෙන ඉන්නවා. ඔය මුස්ලිම් උන් ඇමෙරිකාවට වෛර කරන්න පටන්ගත්තේ ඔය කේස් එක නිසා. දැන් උන් මුන් මරාගන්නවා හැමදාම.
    මුස්ලිම් එකෙක් කිව්වා. යුදෙව්වන්ගේ ක්‍රිස්තියානි අයගේ. පනිව් ඩකරු එන පරම්පරාව ඉවරයි එකයි මුන් මුස්ලිම්. ආගමට ගහන්නේ කියලා
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,493
    113
    Colombo
    තව වෙඩි තියන්න තිබ්බා ඕසි වල...පොඩි ආතල් එකක් නෙ අරන්තියෙන්නෙ ්උන්ගේ සංවිධානාත්මක බව මදි ෆිල්ම්වල පෙන්න්න් තරම් නැ
     
    • Haha
    Reactions: wpril5 and NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,082
    113
    හැබැයි අන්තිමට වෙන්නෙ අගමති ඇවිල්ල තම්බින්ගෙන් සමාව ගන්න එක !
    It's not New Zealand, mate. It's Australia.

    තම්බින්ව මාස් ඩිපෝට් කරන්න ඔනේ. නැත්තන් ඔය රටවල් සේරම කාලකන්නි වෙලා යනවා
    ------ Post added on Dec 14, 2025 at 4:40 PM
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    මුස්ලිම් එකෙක් කිව්වා. යුදෙව්වන්ගේ ක්‍රිස්තියානි අයගේ. පනිව් ඩකරු එන පරම්පරාව ඉවරයි එකයි මුන් මුස්ලිම්. ආගමට ගහන්නේ කියලා
    යුදෙව්වො බලං ඉන්නවා අනිවිඩකරු එනකං

    කතෝලික බල ඉන්නවා දෙවියන්ගෙ නැවත පැමිනීම වෙනකං
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සාමයේ ආගම තම්බින්ගේ සංහිදියාව...... :lol:

    අපේ එවුන් සංහිදියාව වර්ණනා කෙරුවට මේ පර තම්බියෝ අපේ රටටත් තව ටික දවසකින් කරන්නේ මේක තමයි ........ :sorry:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,841
    17,866
    113
    mossad උන්ගේ වැඩ

    උන්ම isis උන්ට weapon දෙනවා

    උන් රටක ඉන්න මෝඩ තම්බියෙක් ලව්වා terrorist attack එකක් කරෝ ගන්නවා

    ඊට පස්සේ රටේ ආණ්ඩුවෙන් නිල වශයෙන් ආරක්ෂාව ඉල්ලගන්නවා

    රටේ ආණ්ඩුව අල්ලේ නටවන්න පටන් ගන්නවා

    රට අල්ලගන්නවා

    ලංකාවෙත් ආරුගම්බේ terrorist attack එකක් එනවා කියල අපේ හමුදාව ලව්වම ඕකුන්ගේ පල්ලි වලට security දාගත්ත හැටි මතකයිනේ
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    kvq4KWg.png