BREAKING:තේල්-මිල

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    තෙල් මිල පහළට

    ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දෙමින් තෙල් මිල පහත දැමීමට රජය තීරණය කර ඇත.

    ඒ අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත සඳහන් ලෙස සංශෝධනය කෙරේ.

    ඉන්ධන වර්ගය මිල අඩුවීම රු.

    ඔක්ටේන් 92 පෙට්‍රල් ##2/=

    ඔක්ටේන් 95 පෙට්‍රල් ##5/=

    සුපිරි ඩීසල් ## 5/=

    ඔටෝ ඩීසල් ## වෙනසක් නැත.




    mahinda-deshapriya.jpg
     
    Last edited: