Breaking! පා.ම නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු.

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,974
    1
    6,850
    113
    නාමල්, President යන flight එකේම Maldives ගිහින් කින්ඩිය දාන්න හැදුවෙ ආණ්ඩුවට 😂

    I think it got backfired to him.
    ආයි හැරෙන තැපෑලෙන් බල්ලෙක් වගේ ආවා කූඩුවට නගින්න 😂😅
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    මෙම නඩුව ගොනු කිරීමෙන් අනතුරුව අවස්ථා දෙකකදී අධිකරණය විසින් මෙම නඩුවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දෙවරක් පැහැදිලිව නියෝග කරනු ලැබ තිබුණ ද, එම නියෝග ක්‍රියාත්මක නොකර අධිකරණය නොමග යවමින් නීතිපති උපදෙස් වුවමනා බව පොලිසිය පවසා සිටින බවට අධිකරණය හමුවේ කරුණු දක්වමින් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥ මණ්ඩලය එහිදී කරුණු දැක්වීය.

    https://www.bbc.com/sinhala/articles/cddy4jqm961o