BREAKING : මෙෙත්‍රීපාල සිරිසේන CID යට...🔴🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,180
    46,958
    113
    ds.jpg


    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළුවේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    අද තමා CID එක අවුරුද්දෙන් පස්සෙ වැඩ පටන් ගන්නෙ. ඉතින් අවුරුදු කෑම මේසෙ ඉඳුල් කරන්න එන්න කියන්න ඇති ඒ මනුස්සයට. තොපි නිකන් කතා හදන්න එපා..
     
    • Haha
    Reactions: skymicro

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මූ එක පාරක් මිලියන සීයක් ගෙවුවා නේ
    ඇයි ආපහු එලවන්නේ?

    එකම වැරැද්දට දෙපාරක් දඩුවම් කරන්න බෑ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113



    මෝඩ හරකෙක් මේ හිටං

    මූට තිබුණේ නීතීඥයා රට ගිහින් කියලා බේරෙන්න 🤣🤣