BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
වහල්ලු ටික කියපල්ලා බලන්න 18 පාන්දර ලිඳේ පනිනවද, වහ බොනවද, ගිනි තියාගන්නවද කියලා. ඇඩ්‍රස් post කරලා කරන මගුලක් කරගනිල්ලා වහලුනේ අපිත් එන්නං මලගෙවල් වල :)
 

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අගෝස්තු 18 ඉච්ඡාභංගත්වයටපත් ටොයියෝ...
    1189.gif
     

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    ඔකේ අලුත් දෙයක් නෑ. අර ගිය මාසේ TV එක ඉස්සරහට ඇවිල්ල කරපු ගොන් කතාවම තමයි තියෙන්නේ. ඔය කිව්වට මයිත්‍රීපාලට හිතෙන හිතෙන විදියට අගමැති පත් කරන්න බෑ. මේ පාර පාර්ලිමේන්තුවට යන්නේ මහින්ද එක්ක එකට ඉන්න කට්ටිය. ජාතික ආණ්ඩු වලට හේත්තු වෙච්ච යට ගෙදර යන්න තමයි වෙන්නේ. ඒකට බය වෙලා, ඒක වළක්වාගන්න තමයි ඔය ලියුම ලියල තියෙන්නේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිසිවෙකුට හෝ අගමැති ධුරය අවශ්‍ය නැති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා ලබන 17වනදායින් පසු අගමැතිවරයා ලෙස නම් කිරීම අත්‍යවහ්‍ය බවත් ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨයින් ප්‍රකාශ කරති.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (13) නිකුත් කර ඇති ලිපියට ප‍්‍රතිචාර දක්වමින් අද(14) දිනයේ එම කාරණය පිළිබඳ දැනුවත් කිරීම විශේෂ මධ්‍ය හමුවක් කැඳවා තිබේ.

    මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයින් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප‍්‍රියදර්ශන යාපා, සුසිල් පේ‍්‍රම්ජයන්ත්, ජෝන් සෙනෙවිරත්න, අතාවුද සෙනෙවිරත්න, චමල් රාජපක්‍ෂ ඇතුළු අගමැති ධුරය සඳහා සුදුසු යයි ජනාධිපතිවරයා විසින් නම් කර ඇති සියළු ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨයින් සහභාගී වීමට නියමිතය.

    ඉදිරි මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් සෑදීමට අවස්ථාවක් උදාවුවහොත් අගමැතිලෙස පත්කිරීමට මෙතෙක් අගමැති ධූරය නොදැරූ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන් රැසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට යැවූ ලිපියේ සඳහන් කර තිබිණි.

    පළමුවෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා නොදෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවත් ඊට පසු දිනුවත් අගමැතිකම නොදෙන බව ප්‍රකාශ කළ බවත් නමුත් පළමු ප්‍රකාශය අවලංගු වූ බවත් පවසන ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨයින් සන්ධානය දිනන බව මේවන විට බුද්ධි තොරතුරු අනාවරණ කර අවසන් බැවින් මහින්ද රාජපක්ෂ මහතා වටා එක්රොක්වීම වලැක්වීමටත් රනිල් අගමැති කිරීමටත් මෙම ප්‍රකාශ සිදු කර ඇති බව සඳහන් කරති.

    ohoma kiwwata chanden passe balapanko agamathi kamata maraaganne nadda kiyala.. dan mun hadanne mahinda agamathi kiyala pennala baiyonge manaapa tika kadaa ganna.. :lol::lol::lol::lol::lol:


    21jc1hd.jpg


    :lol::lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැටියා;18814231 said:
    උඹ වහලෙක්නෙ බං :dull:
    මම හිතන්නෙ මෛත්‍රීට වැරදිලා :dull:
    ඌ ව‍හලෙක් උනාට සිසුවෙක් නේ..
    ඒ නිසා දෙන්න ඇති :dull:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    පැටියා;18814231 said:
    උඹ වහලෙක්නෙ බං :dull:
    මම හිතන්නෙ මෛත්‍රීට වැරදිලා :dull:

    ඌ ව‍හලෙක් උනාට සිසුවෙක් නේ..
    ඒ නිසා දෙන්න ඇති :dull:

    kcE0bnu.png


    දැන් හරිද ?
    අනේ සොරි වෙන්ඩ ඕනේ ආතල් කුඩු උනා නං :dull:
     

    Similar threads