BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හදිසි ලිපියක් යවා තිබේ.
මේ පිළිබඳව සමාජ වෙබි අඩවිවල තොරතුරු පළ වී තිබිණි.
අප මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂවරයාගෙන් විමසීමක් කළේ ය.
එහිදී එවැනි ලිපියක් යවා ඇතැයි ඔහු තහවුරු කළේ ය.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.