Breaking : විරෝධතාකරුවන්ට පොලිස් වෙඩි.. අයෙක් මරුට.. 12ක් රෝහලේ… 😡😡😡

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    රඹුක්කන ප්‍රදේශයේ දී සිදුකළ විරෝධයක් විසුරුවා හැරීම සඳහා පොලිසිය කටයුතු කිරීම හේතුවෙන් පොලිසිය සහ විරෝධතා කරුවන් අතර ගැටුම් හටගෙන තිබේ.

    පොලිසිය විසින් කරන ලද වෙඩි තැබීමකින් එක් අයෙකු මරණයට පත්ව ඇතැයිද වාර්තා වෙයි.

    තුවාල ලැබූ 12 දෙනකු කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත.

    ඉන් හතරදෙනෙකුගේ තත්ත්වය බරපතළ අතර එක් අයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබේ.

    -lcn-
     
    • Sad
    Reactions: NRTG

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සක්කිලි රාජපක්ෂලා හමුදාව පැත්තක තියල පොලිසියට වැඩේ බාර දීල
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මිනිස්සුන්ගේ සල්ලි වලින් කකා මිනිස්සුන්ට වෙඩි තියනවා
    රාජපක්ෂ වේසාව 5000ක් දෙන්න අැති.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    railroad haras karan parawal haras karan wade karala policiyata gahanna gihin nan ithin karanna deyak ne. ewa waradi weda
    hemogema weda walata badha karana ekane karanne
    oya gon yakku tikama thama rupiyal 1000ta chande maru karanne
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,055
    113
    P
    සක්කිලි රාජපක්ෂලා හමුදාව පැත්තක තියල පොලිසියට වැඩේ බාර දීල
    Police wage adan apu unda danne ne.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,391
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අව්රුද්දට කන්න දීල නේද🙄

    අරගලේ හේවායොන්ගේ ගෙවල් වලින්ම එනකං හිටපල්ලා කිව්වම පැහුනා. දැන් ඉතිං ගල් මුල් තියං තුවක්කු එක්ක යුද්ද කරපංකෝ🐮🐮
     

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    තොගෙ අම්මගෙත් තෝ වගේ හිඟන බයි පොන්නයෙක් වැදුවට🤣🤣
    ඉක්මනට පලයන් තොගේ මහ වේසිගේ පුක බෝර් කරන ගමන් ඉන්නේ උද්ඝෝෂණය කරන උන්.ඉක්මනට ගියොත් නාකි වැදිරිගේ ජූස් ටිකක් ඉල්ලගන්න තිබ්බා.
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    ගෝල්ෆේස් එකේ අදට දින 11ක් වෙඩියක් තබා රතිඤ්ඤාවක් පත්තු කලාද? ඔතන තියෙන්නේ අධ්‍යාපනය ඇති එකා සහ නැති එකාගෙ අරගල කරන්න ගියාම තියෙන වෙනස. මොනා කරන්නද වැඩිපුර රටේ ඉන්නෙත් පාරවල් වහන අධ්‍යාපනයක් නැති මේ වගේ හිවල්ලු. උන්ටත් ඡන්ද බලය තියෙනවා නේ උන් තමයි දැන් ඉන්න වගේ ⁣හරක් පාර්ලිමේන්තුවට එවන්නෙත්. වක්රව උනුත් වගකියන්න ඕන මේ රටේ මේ තියෙන තත්ත්වයට
     
    • Like
    Reactions: hasithayad

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඉක්මනට පලයන් තොගේ මහ වේසිගේ පුක බෝර් කරන ගමන් ඉන්නේ උද්ඝෝෂණය කරන උන්.ඉක්මනට ගියොත් නාකි වැදිරිගේ ජූස් ටිකක් ඉල්ලගන්න තිබ්බා.
    @ravindu sadul කුණුහරුප කියන්න එපා මූණ පේන්නේ නැ කියලා.. 🤭