BREAKING: වෛද්‍යවරියව දූෂණය කළ සැකකරු අල්ලයි...වර්ජනය නිමයි..🔴🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,469
    47,541
    113
    අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට සැක පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට සැක පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
    කොහොමද දන්නෙ ඌමද කියලා. මතකනෙ අර කෙල්ලෙක්ව මැරුවා කියලා එකෙක්ව අරන් අන්තිමට ඇත්තටම කරපු එකා උනෙ වෙන එකෙක්.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,477
    113
    Gampaha
    ස්ත්‍රී දූෂකයෝ එල්ලා මරන්න ඔන කියන එවුන් බෞද්ධයෝ නෙමේ.. බෞද්ධයෝ බුදුන් අනුමත කර වදාල කර්මය පිලි නොගැනීම සාපයක්.. ඒ කියන්නේ මේක දැනටමත් මුස්ලිම් රටක්.. ගෑනියෙක් දූෂණය වෙන්නේ කලින් ආත්මේ පිරිමියෙක් වෙලා ගෑනියෙක්ව දූෂණය කරපු නිසා..ස්ත්‍රි දූෂණ නවත්තන්න ඕනේනම් එක මිනිහට එක ගෑනියෙක් විතරයි කියන බෞද්ධකරණය වූ ඊනියා වික්ටොරියා සදාචාරයෙන් මිදිලා ජනතාවට ලිංගික නිදහස ලබා දෙන්න ඔනේ.. ගණිකා මඩම් ස්පා රට තුල පතුරවන්න ඔනේ.. ලිංගිකත්වය සාමාන්ය මිනිස් කායික අවශ්යතාවයක් ලෙස දකින්න ඔනේ.. එහෙමයි මුල් බුදු සමයේ සමාජය තිබ්බේ..
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,931
    3,407

    1741754266944.png

    ehema dakina ratawala unuth ehema tamai. :D
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    ගල්නෑව පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරීමෙන් අනතුරුවා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    වෛද්‍යවරියගෙන් සොරා ගත් ජංගම දුරකථනය ඔස්සේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට නිදහස් වී පැමිණි ඇත්තේ සිද්ධියට පෙර දිනයි.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    ස්ත්‍රී දූෂකයෝ එල්ලා මරන්න ඔන කියන එවුන් බෞද්ධයෝ නෙමේ.. බෞද්ධයෝ බුදුන් අනුමත කර වදාල කර්මය පිලි නොගැනීම සාපයක්.. ඒ කියන්නේ මේක දැනටමත් මුස්ලිම් රටක්.. ගෑනියෙක් දූෂණය වෙන්නේ කලින් ආත්මේ පිරිමියෙක් වෙලා ගෑනියෙක්ව දූෂණය කරපු නිසා..ස්ත්‍රි දූෂණ නවත්තන්න ඕනේනම් එක මිනිහට එක ගෑනියෙක් විතරයි කියන බෞද්ධකරණය වූ ඊනියා වික්ටොරියා සදාචාරයෙන් මිදිලා ජනතාවට ලිංගික නිදහස ලබා දෙන්න ඔනේ.. ගණිකා මඩම් ස්පා රට තුල පතුරවන්න ඔනේ.. ලිංගිකත්වය සාමාන්ය මිනිස් කායික අවශ්යතාවයක් ලෙස දකින්න ඔනේ.. එහෙමයි මුල් බුදු සමයේ සමාජය තිබ්බේ..
    ඔව් එල්ලන්න හොඳ නැහැ ඕකුන් බිජ්ජ කොටේක තියල රබර් මිටියකින් තලන්න ඕන ටිකෙන් ටික අන්තිමට වේගේ වැඩි කරලා චප්ප කරලන්න ඕන වල්ල හොයා ගන්න බැරි වෙන්න
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    විශේෂඥ වෛද්‍ය (පුහුණුවෙන) කියන්නෙ Mid Age ne ban
    MILF වර්ගයේ කෙනෙකුටනේ ඇරල තියෙන්නේ
    අපොයි :rolleyes:
    Wishesangna wenna awrudu 5k witharaya yanawa oya job ekata gihin 1 year wage registar kenek wennath puluwan..
    kohomath okun australia paninna balan thama inne..
     
    Last edited:
    • Haha
    Reactions: inranasingha

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අප්පා ලොකේ හොඳම විනයගරුකම හමුදාවේ අට පාස් රෙනවිරුවෙක් ලු. නොදැක්කා වගේ යන්න ඕනේ. නැත්නම් අඩුකුලේ බයියෝ කුලප්පු වෙනවා. :rofl:
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    අප්පා ලොකේ හොඳම විනයගරුකම හමුදාවේ අට පාස් රෙනවිරුවෙක් ලු. නොදැක්කා වගේ යන්න ඕනේ. නැත්නම් අඩුකුලේ බයියෝ කුලප්පු වෙනවා. :rofl:
    fb eka ganna deyuak ne, siwuru seen ekak mokakhari link wela mekata.
     
    • Like
    Reactions: Cypress

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,708
    113
    Ursa Major
    ස්ත්‍රී දූෂකයෝ එල්ලා මරන්න ඔන කියන එවුන් බෞද්ධයෝ නෙමේ.. බෞද්ධයෝ බුදුන් අනුමත කර වදාල කර්මය පිලි නොගැනීම සාපයක්.. ඒ කියන්නේ මේක දැනටමත් මුස්ලිම් රටක්.. ගෑනියෙක් දූෂණය වෙන්නේ කලින් ආත්මේ පිරිමියෙක් වෙලා ගෑනියෙක්ව දූෂණය කරපු නිසා..ස්ත්‍රි දූෂණ නවත්තන්න ඕනේනම් එක මිනිහට එක ගෑනියෙක් විතරයි කියන බෞද්ධකරණය වූ ඊනියා වික්ටොරියා සදාචාරයෙන් මිදිලා ජනතාවට ලිංගික නිදහස ලබා දෙන්න ඔනේ.. ගණිකා මඩම් ස්පා රට තුල පතුරවන්න ඔනේ.. ලිංගිකත්වය සාමාන්ය මිනිස් කායික අවශ්යතාවයක් ලෙස දකින්න ඔනේ.. එහෙමයි මුල් බුදු සමයේ සමාජය තිබ්බේ..
    Fuck you idiot, you are even worse scum that should hanged even before that rapist. fuck you again.
     
    • Like
    Reactions: KOTA NIHAL

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මොකාව හරි බොරුවට අල්ලන්න ඇති වර්ජනය නවත්තගන්න...

    අර ගෑනිව තාම අල්ලගන්න බැරි වුන උන් අල්ලයි මේන් කියලා 😆.
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,908
    8,283
    113
    විශේෂඥ වෛද්‍ය (පුහුණුවෙන) කියන්නෙ Mid Age ne ban
    MILF වර්ගයේ කෙනෙකුටනේ ඇරල තියෙන්නේ
    අපොයි :rolleyes:
    doctor 32 years old - hiru news