BREAKING: සුසිල් ප්‍රේමජයන්ත ඉවතට..

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    ගෝටට පිස්සු හැදිලා..වැඩකට තියෙන ඔක්කොම අයින් කරනවා.

    20220104_123326_copy_540x540.jpg
     
    Last edited:
    • Like
    Reactions: BillionaireBoys

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    ඒක හොඳයි ඵක මතයක් නැතුව රටට ඉස්සරහට යන්න බෑ..මම නම් කියන්නෙ මෙෙත්‍රීගෙ උන්ව ඔක්කොම අයින් කරන්න ඕන..
    නිදහස් පක්ෂේ උන් ටික අයින් කරල හකීම්ගෙයි, රිෂාඩ්ගෙයි පක්ෂවල උන් ටික ගත්තනම් හරි නේද බන්? එක මතයක් තියනවනම් සහරාන් උනත් මොකද . 🤭
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඒක හොඳයි ඵක මතයක් නැතුව රටට ඉස්සරහට යන්න බෑ..මම නම් කියන්නෙ මෙෙත්‍රීගෙ උන්ව ඔක්කොම අයින් කරන්න ඕන..
    එකඟවෙන්න පුලුවන් කතාවක් කිව්වමද කොහෙද නකමුරෝ.. සරල බහුතරෙන් ආණ්ඩුව පෙරලමු... :yes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    එකඟවෙන්න පුලුවන් කතාවක් කිව්වමද කොහෙද නකමුරෝ.. සරල බහුතරෙන් ආණ්ඩුව පෙරලමු... :yes:
    කරයි බම්බුව.මම කිව්වෙ මෙෙත්‍රීගෙ උන් ටික ෂුවර් කරන්න බෑ..වාසියට හෝයියා..