BREAKING: සුසිල් ප්‍රේමජයන්ත ඉවතට..

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,733
    75,901
    113
    State Minister portfolios of Susil Premajayantha removed with immediate effect, by the powers vested with the President - PMD

    Newsfirst



    The end is near putha, GOTAs true colors are coming out. To test a persons character you need to see how they react during a crisis. It is true that there was a pandemic but the agricultural mess was a huge fuckup made by GR and his close advisors (Rathney and the clan).

    Pissu hukannekta vote kalama oka tama wenne itin.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,733
    75,901
    113
    ඒක හොඳයි ඵක මතයක් නැතුව රටට ඉස්සරහට යන්න බෑ..මම නම් කියන්නෙ මෙෙත්‍රීගෙ උන්ව ඔක්කොම අයින් කරන්න ඕන..
    Huththo, eka mathakayak newi ponnayo, hari mathayak ekka yanna ona. Okkoma ponna wesige puthala wasiyata lokkage padey suwandai suwandai kiwata eka ratata hariyanne ne. The country is fucked up.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගියා සතියේ සිරසේ සටන බැලුවනම්, දෙල්කද පොලේ වොයිස් කට් එක දැක්ක නම් හේතුව හිතාගන්න පුලුවන් 😄


    ------ Post added on Jan 4, 2022 at 10:01 AM
     
    • Like
    Reactions: fdk

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,367
    113
    34
    Kalutara
    මූ පොලේ ගිහිල්ලා බනිද්දි මම හිතුවේ දැන් ආණ්ඩුවේ නෑ කියල. දැනුයි දන්නේ රාජ්‍ය ඇමති කෙනෙක් වෙලා හිටියා කියල.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඔබතුමන්ලා මතක තියාගන්න, ලබ්බට තිබ්බ අත පුහුලටත් තියනව ;-)
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මූ පොලේ ගිහිල්ලා බනිද්දි මම හිතුවේ දැන් ආණ්ඩුවේ නෑ කියල. දැනුයි දන්නේ රාජ්‍ය ඇමති කෙනෙක් වෙලා හිටියා කියල.
    ඒකෙ link.එක දීපන්කො
     
    • Wow
    Reactions: Heshan Daminda

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,678
    1
    6,353
    113

    අඩේ හැම සතියම පොරම පොලේ ඇවිත්ද ගෙදරට බඩු ගෙනියන්නේ....:confused:

    මම ඔහොම දන්න එකෙක්ට හිටියේ පී. හැරිසන් විතරයි.. හැබැයි ඒ යහපාලන ආන්ඩුවට කලින් විපක්ශෙ ඉන්න කාලේ.. ඇමති උනාට පස්සෙනම් ආවද කියල දන්නේ/දැක්කේ නෑ...
     
    • Like
    Reactions: Dexter011

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    The end is near putha, GOTAs true colors are coming out. To test a persons character you need to see how they react during a crisis. It is true that there was a pandemic but the agricultural mess was a huge fuckup made by GR and his close advisors (Rathney and the clan).

    Pissu hukannekta vote kalama oka tama wenne itin.
    Not just rathaney. main asshole is Dr. Pukadeniya
     
    • Like
    Reactions: tha123

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ඇල්වතුර වගේ ඩයල් එකක් නෙද ? ටොක්ස් දෙන තරම් වැඩ නෑ නේද ?
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මූ පොලේ ගිහිල්ලා බනිද්දි මම හිතුවේ දැන් ආණ්ඩුවේ නෑ කියල. දැනුයි දන්නේ රාජ්‍ය ඇමති කෙනෙක් වෙලා හිටියා කියල.
    ai bn uba chande denne
    mokkhari gon kathawak kiynawa hamadama :(
    uba aye chnde denna epa kaatawth
     
    • Sad
    Reactions: Heshan Daminda

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    wedakata thiyena muge mokadda bn thiyena wede . patta horek ne okkoma ekai
    පාර්ලිමේන්තු කතාවකදී තර්කානුකූල උත්තරයක් දෙන්න හිටපු දෙතුන් දෙනාගෙන් එක්කෙනෙක්. දැන් ඉතින් කුට්ටි න්‍යායෙන් තමයි දිගටම උත්තර දෙන්න වෙන්නෙ.