BREAKING – රට වහන්නේ නැහැ – හමුදාපති 🙃

arrow445

Well-known member
  • Aug 14, 2018
    701
    756
    93
    රට තුල කිසිඳු අයුරකින් වසා දැමීමක් සිදු නොකරන බව හමුදාපතිවරයා නිවේදනය කරනවා.

    නමුත් පවතින තත්වය මත ඇතැම් තහනම් සිදු කෙරෙන බවයි හමුදාපතිවරයා නිවේදනය කරන්නේ.

    විවාහ මංගල උත්සව සඳහා දැනට පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීමට සඳහා අද පැවති කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

    ඒ් අනුව මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

    ඒ අනුව උත්සව ශාලාවේ 500කට වැඩි ආසන පහසුකම් ඇත්නම් එහි පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 150 කි.

    එසේම උත්සව ශාලාවක ආසන පහසුකම් 500ට අඩු නම් එවැනි ස්ථානයක පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරිම සංඛ්‍යාව 100 ක් පමණයි.

    source: https://yournews.lk/newsalerts/breaking-12/

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    එසේම උත්සව ශාලාවක ආසන පහසුකම් 500ට අඩු නම් එවැනි ස්ථානයක පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරිම සංඛ්‍යාව 100 ක් පමණයි.

    ආසන 50 එකකට 100 ක් දාන්න පුළුවන් ඒ කියන්නේ

    Genius :ROFLMAO:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    එහෙනම් අනිද්දට වහනව කියල කියයි

    මේ මෝඩය ගියපාරත් වහන්නේ නෑ කියල කිව්වට පහුවදා එක දිගට මාස දෙකක්ද කොහෙද වැහුව නේ
     

    The Kingslayer

    Well-known member
  • Time For Bed Weekend GIF
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඒ අනුව උත්සව ශාලාවේ 500කට වැඩි ආසන පහසුකම් ඇත්නම් එහි පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 150 කි.

    එසේම උත්සව ශාලාවක ආසන පහසුකම් 500ට අඩු නම් එවැනි ස්ථානයක පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරිම සංඛ්‍යාව 100 ක් පමණයි.

    source: https://yournews.lk/newsalerts/breaking-12/
    පිටින් පුටු ගෙනල්ලා 500 වඩා වැඩි කලොත්? :lol: :rofl:
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මූ කැට තියලා කියනවා නං රට වහන්නේ නැහැ කියලා, මම හුනා කියන්නා වගේ කියන්නම්. අනිවාර්යෙන් ලොක් ඩවුන් එකක් එනවා. මූ කියන හැම දේම රිවස්.

    සීල් අරක්කු බොතල් ටිකක් ගන්න ඕනි අදම.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,924
    40,734
    113
    හමුදාපති පව්. නන්දයා ඌගෙ මැරුණ මොලේ මොංගල් තීරණ මෙයාට කියලයි කියවන්නෙ. නන්දයා සේරම කුණු ටික මෙයාගෙ කර උඩින් යවනව. අඩුම ගානේ කිංස්ලියගෙ පිටින් වත් යවන්නෑ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,169
    46,942
    113
    ගුරුවරු තමා කොරෝන බෝ කරවන්නේ නේද බයියෝහ්.ගෝඨා ඒකට පෝර දානවා...😅😅

    @Miami-Vice
     
    • Like
    Reactions: waca

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    උන්ගේ ප්‍රමුඛතා ලෑයිස්තුව වෙනස්.. මිනිස්සු මෑරෙනවට වඩා බිස්නස් වටිනවා
    Eka thamai Dan aru Russia walin dawasa gane 1000 genawalu, ena un inne thawa hora Sir kenekge hotel wala lu
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    ගුරුවරු තමා කොරෝන බෝ කරවන්නේ නේද බයියෝහ්..😅😅
    ගොඩක් උන්ට ඕක තේරෙන්නේ නැ,මමනම් කියන්නේ ඕක නන්දෙගේ වැඩක්.ඕක නන්දේගේ කුණු ටික හෝදන්න ගෙනාපු වැඩක් වගේ.දැන් ඔක්කොම බනින්නේ ගුරුවරුන්ට..අන්තිමට කියයි අපි හොදට කරගෙන අවා ,ගුරුවරු නිසා වැඩි උනා කියලා
    ....
     

    Similar threads