Breaking! ⚠️ අසාඩ් කුරුදිය වෙත ගොස් නැවතත් ප්‍රහාර අරබයිද???

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උන්ගේ හමුදාවේ බහුතරය සුන්නි බන්.. මහ එකීලා කිව්වොත් පුතේ පැත්ත මාරුකරපන් කියලා..ඔන්න මාරු කලා.. සටනක් දුන්නොත් ෂියා කණ්ඩායම් තමයි.මේ පාරත් උන් Latakia ,Tartus පැති ටික අල්ලගෙන ඉදියි.බැරි වුනොත් උන්ගේ ජන කණ්ඩායම් ඔක්කොම සමූල ඝාතනය වෙනවා කියලා උන් දන්නවා.අසාද් ඉන්නකම් සුළුතර කණ්ඩායම් වලට හොඳයි.

    suriyeetnikdiniyapi-001.jpg

    ඔය දැන් අල්ලගත්තු නගර ඔක්කොම සුන්නි බහුතරය ඉන්න පලාත්.ලේසියෙන්ම වැටුනේ හේතුව හිතාගන්න පුලුවන් මැප් එක බැලුවම.ඕවා ඊට කලින් හමුදාවට අල්ලගන්නත් අවුරුදු ගණන් යුද්ද කරන්න වුනෙත් ඔය හේතුවම නිසා තමයි.අසාද් වගේ සුලුතරයේ එකෙක් අතින් පාලනය වෙනවා දකින්න ,ඔය බෙලි කපන සුන්නි උන් කැමති නෑ.
     
    • Like
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131

    ඇත්ත :yes: :yes: :yes: රුසියාවේ සැලසුමක් නම්... ඇතුලට ගෙනල්ලා නෙලන එක.. ඕකුන් කන්නේ හෙමින් නෙමෙයි.. රුසියාවෙන් අතීතයේ උගත් පාඩම්.. මතක ඇතිනේ...
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඇත්ත :yes: :yes: :yes: රුසියාවේ සැලසුමක් නම්... ඇතුලට ගෙනල්ලා නෙලන එක.. ඕකුන් කන්නේ හෙමින් නෙමෙයි.. රුසියාවෙන් අතීතයේ උගත් පාඩම්.. මතක ඇතිනේ...
    :lol: athulata avama monava karanneda, athula inna okkoma sunni un HTS support
     
    • Like
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    :lol: athulata avama monava karanneda, athula inna okkoma sunni un HTS support
    බලාගෙන ඉමු නේ :yes: :baffled: මොකද භූගෝලීය වශයෙන් ගත්තාම රුසියාවට සිරියාවේ වරාය ටික වැදගත් උන්ගේ නාවික කටයුතු වලට...
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    බලාගෙන ඉමු නේ :yes: :baffled: මොකද භූගෝලීය වශයෙන් ගත්තාම රුසියාවට සිරියාවේ වරාය ටික වැදගත් උන්ගේ නාවික කටයුතු වලට...
    russia situation ekai mekai venas ban, WW2 eka russian un russia army ekata support kara eh hinda un game eka gewwa, methena venna Russian un nazi army ekata support eka dena vage deyak. russia athulema nazi unta thamai support eka vedi

    Russia kiyanne Soviet Union or USA nemai, 2.4 Trillion GDP ekak thiyana ratak, Ukraine valatath thama gahanna ba, mehema baladdi 2003 iraq had world 5th most powerful army, US un dawas 21n Baghdad alluwe
    ------ Post added on Dec 8, 2024 at 11:55 AM
     
    • Like
    Reactions: netudara