Breaking! ⚠️ අසාඩ් පාලනයේ අවසාන පැය/ විනාඩි කීපය - සිරියානු ජනාදිපති සොයා නගරය පීරයි

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    එහම කියන්නත් බැහැ.දැන් ඇමෙරිකා බැක් කරන කුර්දි උන්ටත් වැඩේ දෙන්න හදන්නේ.
    ඇත්ත්ටම වින් එක තියෙන්නේ තුර්කි පැත්තේ. තව කාලයක් ගියාම හිතෙයි කලින් උන් හොඳයි කියලා.
    කොහොමත් ලිබියා වගේ හරියට පාලනයක් නැති රටක් වෙනවා.
    HTS කියන්නෙත් ඉතින් ISIS ම තමයි.
    තුර්කි උන් තමයි සිරාම game එක play කරන්නේ. උන් USA, Israel, Russia, Iran ඔක්කෝටම අරින sean එකක් තියෙන්නේ. Nato එකේ හිටියට Russia වලින් ගන්න පුළුවන් full benefits ගන්නවා. Usa වලින් ඕනේ wepons technology ගන්නවා. Ottoman empire එක ආයේ හදන්න plan කරනවා ද දන්නේ නෑ:P
    exactly, erdogan තමයි දසම කැරියා. හොද මුණ පෙන්නලා පිටට පිහියෙන් අනිනවා. මුන් ටික පොඩි කැල්ලකට හිර කරලා තියෙද්දී මු තමයි ආපහු ගිහිල්ලා negotiate කරලා peace plan එකක් ගැහුවේ. backstabbing master! ඕකාට කෙලවෙන්නේ kurdsල ටික regroup උනොත් තමයි.

    ඕකෙන් අවාසිය උනේ Russia & Iran සෙට් එකට . Iran උන්ට දැන් ලෙබනන් හිස්බුල්ලා සෙට් එකට support කරන්න අමාරු වෙනවා, Russia වලට ටාටරස් naval base එක නැතිවුනාම උන්ට ඒ region එකේ influence කරන්න තියෙන power එක නැතිවෙනවා.

    :lol: :lol: pudin karapu bambuwak na ban udin ghilla bomb dapu eka kare, thanikara game eka gewwe hizbullah under the command of Soleimani.

    menna mu thamai syria berala dunne 2019, nethuwa pudin nemai, :lol: thanikara muge plan


    200203-D-BD104-003.JPG


    anith eka isis, oka iwara kare kurdish un vishashyen kurdish kello

    ඔය සෙට් එකම එකතු වෙලා තමයි ගේම ගැහුවේ, bt උබ කිව්වා වගේ මිනිහා තමයි ඔය proxies ඔක්කොම පිටිසස්සේ හිටිය මොළකාරයා කියල කියන්නේ. Soleimaniට ගැහුවට පස්සේ තමයි ඔය region එක ආපහු unstable වෙන්න පටන් ගත්තේ. ට්‍රම්පචිචි තමයි shot එක දුන්නේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,802
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    හරියට දැන් ලංකාවේ උන්ට හිතෙනවා වගේ නේද ?

    නෑ නෑ ලංකාවෙ ඔක්කොම මන්ද මානසික බයියො නෙවෙයි.
    මන්ද මානසික බයියො 20% ක් වගේ ඉන්නෙ.(17%+3%)

    එවුන්ට විතරයි රට බංකොළොත් කරලා දාපු එවුන්ව බලේට ගේන්න හිතෙන්නෙ. 🙈😹
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    නෑ නෑ ලංකාවෙ ඔක්කොම මන්ද මානසික බයියො නෙවෙයි.
    මන්ද මානසික බයියො 20% ක් වගේ ඉන්නෙ.(17%+3%)

    එවුන්ට විතරයි රට බංකොළොත් කරලා දාපු එවුන්ව බලේට ගේන්න හිතෙන්නෙ. 🙈😹

    හොර ඩිග්‍රි මන්ද මානසික ජෙප්පො. ලැජ්ජ නැද්ද හුත්තො!!
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,879
    113
    Colombo, Sri Lanka
    මේ තුන්කාලේ එවුන්ටනම් හොඳටම පිස්සු. මොකක් හරි කොක්කක් මාට්ටු කරන මරාගන්නවා හැරුනුකොට ජිවිතයක් නැහැ මුන්ට
     
    • Like
    Reactions: War Fighter