තීරනාත්මක අවස්ථාවක්. බලපන් ලොක්ක හොයන්න නෑ අහු උනොත් ගඩාෆි මුසොලිනිට උනා වගෙ සීන් එකක් වෙයි වගෙ
Last edited:
US-Israel propaganda ekakda ?
Yup,Syria ilagena kapu ratak Russian military base dagena, US 01 : Russia 00US-Israel propaganda ekakda ?
Yup,Syria ilagena kapu ratak Russian military base dagena, US 01 : Russia 00
Russia support eka gaththe Nathan Assad iwara wenne 2014-2015
Me para iwara une Turkey ewun plan karala gahapu eken
Protesters entered Assad Palace!!
Happening right now!
------ Post added on Dec 8, 2024 at 7:11 AM
Hikimen tamay hama deyakma athi wela thiyenneඇයි බන් හුකාබාර් කියන්නේ
Us turkey seen ekak..US-Israel propaganda ekakda
How these terrorists were able to advance so rapidly? Looks like it's going to be another terrorists breeding ground like Afghanistan and Libya. Feel sad about the general public and the valiant soldiers of the tiger regiment that spearheaded decimating the Al Nuzra and Isis.
සිරියන් හමුදාව ෆයිට් කරේ නෑ බන්. උන් ඉඩ්ලිබ් කියන ඒරියා එකට කොටු කරල තිබුනෙ අවුරුදු 4ක් තිස්සෙ මේ සෙට් එක. ඒ ඒරියා එකේ විතරයි ඩිෆෙන්ස් ලයින් මේන්ටේන් කරේ. පහු ගිය මාසයෙ තුර්කියත් එක්ක negotiate කරන ගමන් හිටියෙ උන්ව නැවත රිලීස් කරන්න. ඒ අතරතුරේ තුර්කි එවුන් කරේ ශේප් එකේ උන් ටිකට වෙපන් දීල හොදම සෙට් එකක් දම්මල එකවරම ගහපු එක. සිරියන් එවුන් රෙඩී වෙලා හිටියෙ නෑ මුහුන දෙන්න සීන් එකට. අනික උන් හිතුවෙ කිලොමීටර් 3-4ක් ගිහින් අරුන් හිර වෙයි කියල. නමුත් උන් ගේමට එන්ටර් වෙනකොට වැඩේ පරක්කු වැඩී
Ai machan ara "ARAGALE" hitapu gothayek ka gahuwe prabhakaranta respect karanawa kiyalaලංකාවේ සමහර උන් මේවට හුරේ දානකොට හිතෙනවා LTTE ඵක්ක ප්රභාකරන් ජීවතුන් අතර ඉඳලා උන්ට අැමරිකාවෙ සපෝර්ට් ඵක අැතුව ලංකාවම අල්ලගන්න අාවනම් ඒකටත් හුරේ දායි කියලා..![]()
ඌව නම් නන්දිකඩාල් වල පන පිටින් වල දාන්න ඕන අර ප්රභාකරන් ගෙ ශුක්රාණු හොයපු සිංහල ටියුෂන් ගුරා එක්කමAi machan ara "ARAGALE" hitapu gothayek ka gahuwe prabhakaranta respect karanawa kiyala
Aniwaඌව නම් නන්දිකඩාල් වල පන පිටින් වල දාන්න ඕන අර ප්රභාකරන් ගෙ ශුක්රාණු හොයපු සිංහල ටියුෂන් ගුරා එක්කම