BREAKING: 🇮🇱🇲🇻 Maldives President officially signs the law banning Israelis from entering the country.⚡

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඔව් බන්, ඉස්සර අපි ඩීල් කරපු උන්ගෙ පවුල් ලංකාවෙ හිටියෙ.

    ලංකාවට චාන්ස් එක. ඊශ්‍රායෙල් උන්ට සර්ෆින් පිස්සුවක් තියෙනවා.
    ------ Post added on Apr 15, 2025 at 8:21 PM
    අනිවා මුන් ඉන්දියා එක්ක අරගත්තා එකෙනුත් වාසි දැන් මේක ♥️♥️
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    එහෙම වෙන්නේ නෑ
    wenawa bn. me two weeks walata kalin lankawe major financial news website ekakama post dala thibba 'Israel unta lankawata enna denne ai' kiyala ahala full article ekakma.
    balapanko next days wala maldives noyana israel un meheta tikak wadiyen awilla innawa dakkama okun tika trigger wena hati.
     
    • Like
    • Wow
    Reactions: Asmodeus and lilman

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    wenawa bn. me two weeks walata kalin lankawe major financial news website ekakama post dala thibba 'Israel unta lankawata enna denne ai' kiyala ahala full article ekakma.
    balapanko next days wala maldives noyana israel un meheta tikak wadiyen awilla innawa dakkama okun tika trigger wena hati.
    ලංකාවට 🇮🇱 බෑන් කරොත් ඩොලර් නතිව පුකෙන් තමයි යන්ඩ වෙන්නෙ පුකෙන්
    ලංකාව එහෙම කරොත් USA වලින් කොයි වගේ ත්රෙට් එකක් එයි කියලද උබ හිතන්නෙ
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ලංකාවට 🇮🇱 බෑන් කරොත් ඩොලර් නතිව පුකෙන් තමයි යන්ඩ වෙන්නෙ පුකෙන්
    ලංකාව එහෙම කරොත් USA වලින් කොයි වගේ ත්රෙට් එකක් එයි කියලද උබ හිතන්නෙ
    israel walata against giyoth nam kelama thama.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    wenawa bn. me two weeks walata kalin lankawe major financial news website ekakama post dala thibba 'Israel unta lankawata enna denne ai' kiyala ahala full article ekakma.
    balapanko next days wala maldives noyana israel un meheta tikak wadiyen awilla innawa dakkama okun tika trigger wena hati.
    ලින්ක් ප්ලීස්
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,562
    5,463
    113
    ලංකාවට තව booking සෙට් වෙන සීන් එකක් තියෙන්නේ ..
    නියමයි මාලේ ජනදිපතියා
    Lol un meheta awill idang allagena, restaurant arala ,synagogue patang arang apita puke ari
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අපෝ ඉස්සෝ ආවා වගේ නෙමේ පැල පදියන් උනාම දොට්ට දාගන්න බෑ..
    විසාල කරදර තමා..
    අනික දකුණෙයි (අහංගම,වැලිගම), ආරුගම්බෙයි දැනටමත් උන්ගේ එව්වොන්ගේ බිස්නස් දුවනවා සෑහෙන්න.
    මුං එව්වයින් පිට කන්නේ බොන්නේ ඉන්නේ හරිම අඩුවෙන්.