BREAKING: 🇮🇱🇲🇻 Maldives President officially signs the law banning Israelis from entering the country.⚡

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,063
    46,561
    113
    අපෝ ලොකු දෙයක්. ඕකුන් රටකට රිංගුවා කියන්නේ ISIS රිංගුවා කියන ඵක..

    ohe minissu marenawa palestinians la, lankawe minissu ohoma maruwoth oyala mehema katha nokara idiyda, miya khalifa wath inne nehe, mama nam kianne lankaweth ban karanna one, israel aya.

    අනිවා..ISIS හදල ලංකාවෙ පාස්කුවටත් බෝම්බ ගැස්සුවේ ඕකුන් තමා..යටිං ගේම දෙන්නේ ඕකුන් රටවලට..අැමරිකාවේ දඩ බල්ලොනේ.අපේ හැත්තටත් ලැජ්ජ නෑ
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    අපෝ ඉස්සෝ ආවා වගේ නෙමේ පැල පදියන් උනාම දොට්ට දාගන්න බෑ..
    විසාල කරදර තමා..
    අනික දකුණෙයි (අහංගම,වැලිගම), ආරුගම්බෙයි දැනටමත් උන්ගේ එව්වොන්ගේ බිස්නස් දුවනවා සෑහෙන්න.
    මුං එව්වයින් පිට කන්නේ බොන්නේ ඉන්නේ හරිම අඩුවෙන්.
    Mkd ithin ubala unta combine wela business karapanko
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    අපෝ ඉස්සෝ ආවා වගේ නෙමේ පැල පදියන් උනාම දොට්ට දාගන්න බෑ..
    විසාල කරදර තමා..
    අනික දකුණෙයි (අහංගම,වැලිගම), ආරුගම්බෙයි දැනටමත් උන්ගේ එව්වොන්ගේ බිස්නස් දුවනවා සෑහෙන්න.
    මුං එව්වයින් පිට කන්නේ බොන්නේ ඉන්නේ හරිම අඩුවෙන්.
    හොදවැඩේ දකුණෙ පොන්නයන්ට
    කොලබ පැත්තෙ එකෙක් බිස්නස් කරන්න ගියොත් මන්නපාර දීල එවන්නෙ