BREAKING | 🇱🇰 විනිසුරු කුමාර ධර්මසේන ඇතුළු 12ක් අත්අඩංගුවට

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,252
    8,261
    113
    M-Town
    #BREAKING | 🇱🇰 විනිසුරු කුමාර ධර්මසේන ඇතුළු 12ක් අත්අඩංගුවට ගන්න”: කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නියෝග කරයි..
    .
    .
    නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි නිවසකට ගිනි$අවි අතැතිව ඇතුළුවී එහි පදිංචි පුද්ගලයන්ට තර්$ජනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සියලු ම සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ (ඔක්. 12) නාරාහේන්පිට පොලිසියට නියෝග කළේ ය.

    පින්නතැන්න ප්ලාන්ටේෂන් පෞද්ගලික සමාගමේ කුමාර ධර්මසේන, ඔහුගේ බිරිය හා එහි අධ්‍යක්‍ෂවරුන් ඇතුළු දොළොස් දෙනෙකුට එරෙහිව ඇසෙන්ට් ඉන්ටර් නැෂනල් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ මාලිංග ප්‍රනාන්දු අධිකරණය හමුවේ ගොනු කර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ ය.

    මෙම විමර්ශනයේදී අනාවරණය වන ඕනෑ ම පුද්ගලයෙකු තරාතිරම නොබලා අත්$අඩංගුවට ගැනීමට තම පොලිස් ස්ථානය කටයුතු කරන බව ද නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපතිවරයා හා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ පැවසූහ.

    #daneshranasinghe #SriLankaCricket
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    oh yeh
    sinhalu dan oke nada Invest karanne ho gala 🤣🤣
    ponna sinhalu kawadawat hadenne naha 😖


    6DO92spd_400x400.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මිනීමරලත් සාක්ෂි තියෙද්දී (CCTV) කුසල් මෙන්ඩිස් කාරයව පැය 24න් නිදහස් කරා ඕකව පැයක් වත් පොලිසියේ තියාගනීද දන්නෑ.බම්බුවේ ක්‍රිකට්.🤣
     

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,119
    2,370
    113
    මිනීමරලත් සාක්ෂි තියෙද්දී (CCTV) කුසල් මෙන්ඩිස් කාරයව පැය 24න් නිදහස් කරා ඕකව පැයක් වත් පොලිසියේ තියාගනීද දන්නෑ.බම්බුවේ ක්‍රිකට්.🤣
    ඇයි නාකි මයිනා
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    මිනීමරලත් සාක්ෂි තියෙද්දී (CCTV) කුසල් මෙන්ඩිස් කාරයව පැය 24න් නිදහස් කරා ඕකව පැයක් වත් පොලිසියේ තියාගනීද දන්නෑ.බම්බුවේ ක්‍රිකට්.🤣
    100% hari katawa
     
    • Like
    Reactions: warwickuni and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    කොළඹ ඉඩම් මංකොල්ලේ නැගලම යනවා තවම. ඔය දේශපාලකයෝ සහ ලොකු පොරවල් තමයි ඕවගේ පිටිපස්සේ ඉන්නේ
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    ශුවර් එකට අර ලීක් සීන් එක ඕකට කොහෙන් හරි ගෑවිලා ඇති.
     
    • Like
    Reactions: NRTG