Breaking Bad ඔක්කම ඇවිල්ල ඉවරද ?

Iridium

Banned
Jun 24, 2015
67
17
0
Galle
Breaking Bad ඔක්කම ඇවිල්ල ඉවරද ?

තව සීසන් එනවද ???? මට මුල ඉදන් බලන්න ඕන. ගත්තු අය ඉන්නවද ? ඩවුන්ලෝඩ් නොකර මෙහෙන් ගන්න තැනක් තියද ?
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
තොගෙ සොම්බි ඉන්න සුරංගනා කතා වට වඩා හොදයි බන් මේක :rofl:

ඔව් උඹට තියෙන්නෙ ලෙඩක් තමා... :dull: :dull:
ලඟම රජයේ රෝහලේ මනෝ වෛද්‍ය සායනේට සහභාගී වෙයං... :dull: :dull:
බ්‍රේකිං බෑඩ් හොඳයි තමා මාත් බලනව :D :D :D
ඒත් සොම්බි කතා හොඳ නෑ කියන්නෙ :no: :no: :no:
 

Iridium

Banned
Jun 24, 2015
67
17
0
Galle

ඔව් උඹට තියෙන්නෙ ලෙඩක් තමා... :dull: :dull:
ලඟම රජයේ රෝහලේ මනෝ වෛද්‍ය සායනේට සහභාගී වෙයං... :dull: :dull:
බ්‍රේකිං බෑඩ් හොඳයි තමා මාත් බලනව :D :D :D
ඒත් සොම්බි කතා හොඳ නෑ කියන්නෙ :no: :no: :no:

:dull: සොම්බි ඉන්න එකක් බැලුව මම 2004 බ්ලේඩ් කියල එකක් එක බලපු කාලෙ මන් හීනෙන් හිටං බය වුනා සිද්හලු :(
 

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    මං රත්නපුරේ ඉන්නෙ මචන් :) ඔයා කොහෙද ? ඔක්කම gb කීයක් තියද ?

    appatasili kiwwalu mama Rajagiriye. 6.7GB da koheda thiyenawa.
     
    Last edited:

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    kasippu bona deyak ne.
    araka kana urana deyak
    onna ganja wage kiwwanan thawa aulak na

    synthetic deyak wenna one. Ganja is a natural 'erb neh.
    BTW, Kasippu=Moonshine.
    aboot the first question: awilla iwarai balapan. Me decade eke balapu sirama tv serial ekak.
     
    Last edited: