BREAKING:Bomb Threat Negombo

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,403
    6,523
    113
    Land of Lions
    Bomb threat for Negombo schools, some closed.
    Loyola major searches going on.

    I've checked with a teacher in Loyola college. That was a false news spreaded around negombo and people got paniked.

    We all need to be more accurate when spreading these kind of news since false news can lead people to some serious situations
     
    Last edited:

    Data Pissa

    Active member
  • Dec 1, 2018
    115
    47
    28
    තම්බියෙක් මලා කියලා දැම්මනම් මෙහෙම, ත්‍රෙඩ් ඩිලීට් කරලා අකවුන්ට් එකත් බෑන් කරලා කුණු හරපනුත් බැනලා
     
    Rajitha Lakshan

    Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    පෙරේදත් මීගමුවේ මේ කතාව මේ විදිහටම කිව්වා.. අනිතිමට බලද්දී බොරු කටකතාවක්..
     
    ~Dr.Watson~

    Active member
  • Feb 25, 2010
    198
    84
    28
    මගේ පුතාත් යන්නේ මීගමුවේ එත් දැනට නම් මොනවත් ඒ වගේ ආරංචියක් දැනගන්න නැ.
     
    Data Pissa

    Active member
  • Dec 1, 2018
    115
    47
    28
    xDypAeu.jpg
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    I've checked with a teacher in Loyola college. That was a false news spreaded around negombo and people got paniked.

    We all need to be more accurate when spreading these kind of news since false news can lead people to some serious situations
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,149
    113
    appata siri 😭

    පරණ ත්‍රෙඩ් බම්ප් කරන්නද ඕක හදාගත්‍තෙ අරකෙන් පඬි ටෝක්ස් දෙන්න තියාගෙන..😹😹😹😹

    හාපෝ මේ ජෙප්පො නම්..😹😹
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,142
    8,527
    113
    පරණ ත්‍රෙඩ් බම්ප් කරන්නද ඕක හදාගත්‍තෙ අරකෙන් පඬි ටෝක්ස් දෙන්න තියාගෙන..😹😹😹😹

    හාපෝ මේ ජෙප්පො නම්..😹😹
    ඵයාට කලින් කොල්ලෙක් ඉඳලා තියෙනවා.තාම මුකුත් මම කරලා නැහැ.