BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,457
    23,703
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොරෝනා මරණ ඉහළ යයි - ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

    නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

    එම සංවිධානය පවසන්නේ චීනය තුල පවතින තත්ත්වයම නොව වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ලොව අනෙක් රටවල පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.

    ජ්‍යාත්‍යන්තරය තුල පවතින සෞඛ්‍යමය ගැටලූවකදි ලෝක සෞඛ්‍ය සංවිධානයට නිකුත් කල හැකි ඉහලම අනතුරු ඇඟවීම මෙය වනවා.

    කෙසේවෙතත් හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කල පමණිින් චීනය සමග සිදු කරන ජාත්‍යන්තර වෙළදාම හෝ සංචාරක කටයුතු අත්හිටුවීමක් සිදු කළයුතු නොමැති බව ද ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කර තිබෙනවා.

    මේ වනවිට රටවල් 18 කින් නව කොරොනා වෛරස් අසාධිතයින් 98 දෙනෙකු පිලිබඳ වාර්තා වනවා. චීනයේ පමනක් එම සංඛ්‍යාව 10,000 කට ආසන්නයිි. කොරෝනා වෛරසයෙන් චීනයේ මියගිය පුද්ගලයින් ගණන 214 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    මේ අතර අමෙරිකාවෙන් පළමු වරට පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාධනය වීමක් වාර්තා වනවා. ඒ චිකාගෝ නගරයේ වෙසෙන 60 හැවිරිදි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව අනාවරණ වීමත් සමගයි.

    එම පුද්ගලයාට සිය බිරිඳගෙන් මෙම වෛරසය ආසාධනය වී ඇති බවයි පැවසෙන්නේ.

    ඇය ද කොරෝනා වෛරස් ආසාධිතයෙකු වන අතර චීනයේ වුහාන් ප‍්‍රාන්තයේ සිටින සිය රෝගී පියා බැලිමට ගොස් පැමිණීමෙන් පසුව ඇයට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවයි පැවසෙන්නේ.

    ඒ අනුව වෛරසය ආරම්භ වු චීනය හැරුණු කොට පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාධනය වූ 5 වන රට අමෙරිකාව වනවා.

    Source: http://www.nethnews.lk/article/74239
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කෙසේවෙතත් හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කල පමණිින් චීනය සමග සිදු කරන ජාත්‍යන්තර වෙළදාම හෝ සංචාරක කටයුතු අත්හිටුවීමක් සිදු කළයුතු නොමැති බව ද ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කර තිබෙනවා.

    lol
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala
    කෙසේවෙතත් හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කල පමණිින් චීනය සමග සිදු කරන ජාත්‍යන්තර වෙළදාම හෝ සංචාරක කටයුතු අත්හිටුවීමක් සිදු කළයුතු නොමැති බව ද ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කර තිබෙනවා.

    lol

    Step by step thamai wede wenne. Eka paratama wenne naha owa.:yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,485
    72,688
    113
    මාලඹේ
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    තව සතියක් යද්දී බෝවෙන වේගය ඉහලම තැනට එනවලු.

    ඊටපස්සේ ටික ටික අඩුවෙයි ලු.

    kohomath bn ara lankawen ahu una kena bo karapu unge postive wennathi sathiyak withara yawine :sorry: aduwei kiyala hithanna amarui bn news dakkama, dealth to recovered chart baluwama epaa wenawa :sorry:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,485
    72,688
    113
    මාලඹේ
    do u believe what sl youtube channels says.. SL Airport one of the worst among most

    https://m.facebook.com/story.php?story_fbid=761901894305577&id=100014573207135
    now u can believe :lol::lol:

    FB-IMG-1580466654604.jpg

    FB-IMG-1580466668998.jpg

    FB-IMG-1580466645927.jpg

    FB-IMG-1580466639672.jpg

    FB-IMG-1580466661499.jpg

     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    ඵන්න ඵන්න තත්වෙ දරුණු වෙන සීන් ඵකක් තියෙන්නෙ..ලංකාවත් චීනෙ උන්ව ටෙම්පරි බෑන් කරානම් හරි..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,485
    72,688
    113
    මාලඹේ
    hygia is an air purifier buddy that is not the camera
    There was a two separate systems
    1. one Thermo detection camere and
    2. second one is nano tech units
    this units made buy Indian company but Manju Gunawaradana is holding patent for This invention


    FB-IMG-1580467830795.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.