BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    පළවෙනි දේ, ඇයි මේ අහක යන තොප්පි දාගන්නෙ? මම කිව්වෙ බොරු පෝස්ට් කරපු අයට. ඒ කියන්නෙ ඔයත් බොරු පෝස්ට් කරලද මෙතැන:P:lol:

    මෙයා නේද අර ප්‍රධාන පාසලකින් මෙඩිසින් සිලෙක්ට් උනා කිව්ව අනිත් වෙන්ඩ ඩොක්ට? හරි අපූරුයි මිනිස්සුන්ට කතා කරන විදිය. දොස්තරල වෙන්න කලින් මෙහෙම නම් උනායින් පස්සෙ? මම මෙතැන කිසිම නරක වචනයක් කියල නෑ ඒත් මේ දොස්තර මහත්තය නම් මට පොන්නය කියල ආමන්ත්‍රනය කරන්නෙ. දොස්තරලද කොන්දොස්තරලද කියල හිතාගන්න බෑ:confused:

    අන්න ඒකයි මම කිරියෙ කට්ටියට මුල ඉඳලම කිව්වෙ මේක අස්සෙ සෙට් එකක්ම බැහැල ඉන්නව බොරු ප්‍රචාරය කරන්න. කියවන දෙයක් සිහි බුද්ධියෙන් කියවපල්ල.:yes:

    දොස්තර තියා කොන්දොස්තර උනත් මම නම් පුක දීලා කතා කරන්නෙ නෑ පොන්නයන්ට. අනික අර girl ටත් පොන්නයා .........etc කුණුහර්ප කියලා රෙප් කපලා ඒ මදිවට කුණුහර්ප pm යවලා ඒ මදිවට ජරා gif image යවලා.උබලා ම තමයි ෆේක් වලින් ඇවිත් ඕවා කරන්නෙ.එතකොට ඒ කෙල්ලයි මමයි වෙන්ඩ දොස්තර තියා කවුරු උනත් උබලා වගේ නරින්ට හොද සුභාවිත චවන වලින් කතා කරන්න කියල ද කියන්නෙ?
    පලයන් පලයන් ඔය ඇති පොන්ස්.
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,949
    113
    අනිවා මචං. මම නම් කොහොමත් දැනගෙන හිටියෙ රියල් ඔ්නර්ස්ල කවුද කියල දැන් තව තව ඒව තහවුරු වෙනව. පවු ඉතිං අහිංසක ජීවිත නේ:P:P:P:P

    උඹේ ඔලුව කොහේ හරි වැදුනද?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    දොස්තර තියා කොන්දොස්තර උනත් මම නම් පුක දීලා කතා කරන්නෙ නෑ පොන්නයන්ට. අනික අර girl ටත් පොන්නයා .........etc කුණුහර්ප කියලා රෙප් කපලා ඒ මදිවට කුණුහර්ප pm යවලා ඒ මදිවට ජරා gif image යවලා.උබලා ම තමයි ෆේක් වලින් ඇවිත් ඕවා කරන්නෙ.එතකොට ඒ කෙල්ලයි මමයි වෙන්ඩ දොස්තර තියා කවුරු උනත් උබලා වගේ නරින්ට හොද සුභාවිත චවන වලින් කතා කරන්න කියල ද කියන්නෙ?
    පලයන් පලයන් ඔය ඇති පොන්ස්.
    මම නම් රෙප් කපන්නෙ නම දාල. දැන් මම නම දාල කැපුව නේ. අන්න ඒ විදියට තමයි රෙප් කපන්නෙ කපන්න ඔ්න උනොත්. මටත් කියන්න තියෙන්නෙ ඔයාල වගේ අය එක්ක ආයිත් කතා නෑ කියල තමයි ඉතිං:lol:

    උඹේ ඔලුව කොහේ හරි වැදුනද?
    ඇයි?:no:
     
    • Like
    Reactions: SuperX

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,688
    113
    මාලඹේ
    දැක්කා. :)
    කොහොමත් කොළඹ පැතිරෙන වේගය 200% වෙයි. ට්‍රේන් එකකට එහෙම රෝගී අය නැග්ග ගමන් යාපනය නුවර අවිස්සාවේල්ල ගාල්ල මාතර හම්බන්තොට බදුල්ල ඔක්කොටම බෙදන්න පුලුවං. එහෙම උනොත් ලංකාවේ ජනගනය ලක්ෂ 50 වගේ ඉතුරු වෙයි. තව අඩු වෙන්නත් පුලුවං. :(

    භය උනා Thanks හෝදේ​
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට තේරෙන විදියට නම් අපි කොච්චර දියුණු වුනත් මේ වෙලාවේ මේ ලෙඩ්ඩු ටික තියං නාගන්නෙ නැතිව ගිහිං දාන්න ඕන සුද්ද හදපු ලාදුරු දූපතට. :dull:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මට තේරෙන විදියට නම් අපි කොච්චර දියුණු වුනත් මේ වෙලාවේ මේ ලෙඩ්ඩු ටික තියං නාගන්නෙ නැතිව ගිහිං දාන්න ඕන සුද්ද හදපු ලාදුරු දූපතට. :dull:

    :lol:එච්චරට බය වෙන්න දෙයක් නෑ බං mortality rate එක කලින් ආපු Coronaviridae 2කට ම වඩා අඩුයි දැනට නම්. SARS මතක විදියට 10% වගෙ.
    හැබැයි වසංගත තත්වය තාම කඩා වැටිලා නැහැනෙ.ඉතිං 3% ට වඩා වෙනස්වෙයි.
    හැබැයි mutate වෙන්න tendency එකක් තියෙනවා කියලා කියනවා.එහෙම උනොත් භයානකයි.හැබැයි ඔය ලෙඩ්ඩු කොයි දීපෙ තිව්වත් වැඩක් නෑ බං. Mutate වෙන එක නොවෙන තාක් කල් ලොකුවට අවුලක් නැහැ. හැබයි උනොත් ඔය ලෙඩ්ඩු හිටියා නොහිටියා වෙනසක් නෑනෙ.ආයෙත් උන්ටත් හැදෙන්න පුළුවන් අපටත් අලුත් එක හැදෙන්න පුළුවන්
     
    • Like
    Reactions: amawaka.day

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :lol:එච්චරට බය වෙන්න දෙයක් නෑ බං mortality rate එක කලින් ආපු Coronaviridae 2කට ම වඩා අඩුයි දැනට නම්. SARS මතක විදියට 10% වගෙ.
    හැබැයි වසංගත තත්වය තාම කඩා වැටිලා නැහැනෙ.ඉතිං 3% ට වඩා වෙනස්වෙයි.
    හැබැයි mutate වෙන්න tendency එකක් තියෙනවා කියලා කියනවා.එහෙම උනොත් භයානකයි.හැබැයි ඔය ලෙඩ්ඩු කොයි දීපෙ තිව්වත් වැඩක් නෑ බං. Mutate වෙන එක නොවෙන තාක් කල් ලොකුවට අවුලක් නැහැ. හැබයි උනොත් ඔය ලෙඩ්ඩු හිටියා නොහිටියා වෙනසක් නෑනෙ.ආයෙත් උන්ටත් හැදෙන්න පුළුවන් අපටත් අලුත් එක හැදෙන්න පුළුවන්

    මම කිව්වෙ ඕක අල වුනොත් පහසුකමක් දීගන්න බැරිව සිංහලු බල්ලො බලල්ලු ගානට මැරෙයි කියල හිතල. කොහොමත් ප්‍රායෝගික නෑ......:baffled::baffled:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Untitled.jpg
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    :lol:එච්චරට බය වෙන්න දෙයක් නෑ බං mortality rate එක කලින් ආපු Coronaviridae 2කට ම වඩා අඩුයි දැනට නම්. SARS මතක විදියට 10% වගෙ.
    හැබැයි වසංගත තත්වය තාම කඩා වැටිලා නැහැනෙ.ඉතිං 3% ට වඩා වෙනස්වෙයි.
    හැබැයි mutate වෙන්න tendency එකක් තියෙනවා කියලා කියනවා.එහෙම උනොත් භයානකයි.හැබැයි ඔය ලෙඩ්ඩු කොයි දීපෙ තිව්වත් වැඩක් නෑ බං. Mutate වෙන එක නොවෙන තාක් කල් ලොකුවට අවුලක් නැහැ. හැබයි උනොත් ඔය ලෙඩ්ඩු හිටියා නොහිටියා වෙනසක් නෑනෙ.ආයෙත් උන්ටත් හැදෙන්න පුළුවන් අපටත් අලුත් එක හැදෙන්න පුළුවන්

    Untitled.jpg
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Laknawe eun eliyta dan news nam satha pahakta visawasa karanna be. Rate eunta deyyangema pihita tama.. :dull:corruption eke uparima tiyana government ekak kawadawath trust karanna be.. me rate minssu ea wagema tama..
     
    • Like
    Reactions: Identity

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113

    ඕක තමයි ඉතිං මම කිව්වෙ කෙටියෙන්
    හැබැයි දෙකටම වඩා බෝ වෙනවා නෙ වේගෙන්
    ඒක තමයි කේස් එක
    :baffled:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Laknawe eun eliyta dan news nam satha pahakta visawasa karanna be. Rate eunta deyyangema pihita tama.. :dull:corruption eke uparima tiyana government ekak kawadawath trust karanna be.. me rate minssu ea wagema tama..

    ඔව් බං අපිට ලොකු කොටු නෑනෙ.අපි දේශපාලන ගේමක් ගහනවාලු. මේකෙ ඔලුවෙ ගූ ටොන් ගණන් පිරිච්ච වහල්ලු ඉන්නෙ.කියලා වැඩක් නෑ බං.මෙතන ප්‍රශ්නෙ ගූභයා ගූපක්ෂට පුක දීලා කාලා බීලා ඉන්න වහල්ලු ගණන සාමාන්‍ය මිනිස්සු ගණන් ඉක්මවපු එකයි. මොලේ තියෙන මිනිහා ඡන්දෙ දුන්නට පුකයි ගුදමාර්ගයයි සින්නක්කර ලියලා දෙන්නෙ නැහැ
    ඒකට මුන් පුකේ ඉදන් මුළු digrestive track එකම දීලා තියෙනනෙ
     
    Status
    Not open for further replies.