BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    April chande ne?minissu yayda ban chande danna?

    චන්දෙ කල් යනවා..තොට පිස්සුද මේ අස්සේ චන්ද තියන්න..වරෙන් ලංකාවට :dull:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Fake news නේද? මේක "ලු" news එකක් කියල තමයි කියන්නේ....අනේ මන්ද. :dull: :dull: :dull:

    එහෙම උනොත් හොදයි..නැත්නම් කෙලවෙනවා..අනේ මන්දා අපේ උන්ම තමා ඕවා කියන්නේ..එක්කෝ 3% JVP කාරයෝ රට ගිනි තියන්න හදනවද දන්නේ නැහැ..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    එහෙම සීන් එකක් තමයි මටත් හිතෙන්නේ, මොකද මිනිස්සු බයවෙලා බඩු එකතු කරන්න ගත්තොත් corona වලට වඩා එහා ගිහින් නවතින්නේ .:nerd::nerd::nerd:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    නිරෝධානයේ සිටි අයෙකුට කොරෝනා..? රෝහල් ගත කරයි.. සෝමාවතියේ අයෙක්ද සැක සහිතයි.

    කොරෝනා වෛරසය ආසාදිත වේ යැයි සැක සහිත තවත් පුද්ගලයන් දෙදෙනකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබේ.

    ඔවුන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.

    කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු සහ සෝමාවතී පූජා භූමියේ සිටි තවත් පුද්ගලයෙකු මෙසේ සැක සහිත ව රෝහල් ගත කර සිටී.

    :oo: :oo: :oo:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    The tour guide's son at Ananda has tested positive for coronavirus.

    This tour guide is said to have 2 children at Ananda College, one in AL class and one in year 8. Only the AL kid has tested positive so far.

    The chauffeur guide is attached to Aitken Spence and he has reported to work last Friday at aitken Spence Vauxhall street head office building. He has used the elevators and all common areas and settled is cash and spent lot of time with the cashier. 5 employees of the office is now taken to IDH. Today the 4th floor of the building was sealed. He is from Mathegoda aged 50 years.

    Any source or can you at least confirm this machan? :eek:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    නිරෝධානයේ සිටි අයෙකුට කොරෝනා..? රෝහල් ගත කරයි.. සෝමාවතියේ අයෙක්ද සැක සහිතයි.

    කොරෝනා වෛරසය ආසාදිත වේ යැයි සැක සහිත තවත් පුද්ගලයන් දෙදෙනකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබේ.

    ඔවුන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.

    කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු සහ සෝමාවතී පූජා භූමියේ සිටි තවත් පුද්ගලයෙකු මෙසේ සැක සහිත ව රෝහල් ගත කර සිටී.

    :oo: :oo: :oo:

    ඔයත් ලු එකක්ද බන් :nerd:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** :D

    http://sinhala.adaderana.lk/news/132609/කොරෝනා-වෛරසය-ආසාදනය-වු-බවට-සැක-දෙදෙනෙක්-පොළොන්නරු-රෝහලට

    :dull:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනා වෛරසයට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයා සම්බාහනය කළ පුද්ගලයාත් රෝගී වී රෝහල් ගත කෙරේ
    කාංචන කුමාර ආරියදාස2020-03-12
    ShareFacebookTwitterEmail
    749
    Views

    දිවයිනේ පළමුවෙන් සොයාගත් කොරෝනා වෛරසය ඇතුළු වූ ලාංකික පුරවැසියාට සම්බාහන ප්‍රතිකාරයක් සිදු කළ හබරණ ප්‍රදේශයේ ස්පා (spa) ආයතනයක සේවය කරන පිරිමි අයෙකු හදිසියේ රෝගාතුර වීමෙන් හබරණ පොලිසිය මැදිහත්ව අද 12 දින පෙරවරුවේ අනුරාධපුර මහ රෝහලට රැගෙන ගිය බව පොලිසිය පවසනවා.

    ඒ හබරණ නගර මධ්‍යයේ පිහිටි ස්පා (spa) ආයතනයක හිමිකරුවෙකු හබරන පොලීසියට කර තිබූ දැනුම්දීමකට අනුවයි.

    එහිදී දැනුම් දී ඇත්තේ තම ස්පා ආයතනයේ සේවය කළ තෙරපීවරයෙකු රෝගී තත්ත්වයක් පෙන්නුම් කරන බවත් පසුගිය 26 වැනි දින පසුගියදා හමුවූ සංචාරක මගපෙන්වන්නාට ඔහු විසින් විනාඩි විස්සක පමණ සම්බාහන සත්කාරයක් සිදු කොට ඇති බවද හිමිකරු පොලීසියට ප්‍රකාශ කොට තිබෙනවා.

    අදාළ සම්භාහන නිලධාරියා පදිංචිව සිටින හබරණ වෙහෙරගල ප්‍රදේශයේ නිවසට ගොස් රෝගියා අනුරාධපුර රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

    එමෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි අවශ්‍යතාවයක් සලකා හබරණ ප්‍රදේශයේ පිහිටි සියලුම සම්භාහන මධ්‍යස්ථාන තාවකාලිකව වසා දමා ඒවා ජිවානුහරණයට ලක් කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හට දැනුම් දුන් බවද පොලිසිය සඳහන් කළා.

    මෙම සිද්ධියත් සමග හබරණ පොලීසියේද නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

    මෙම රෝගී තත්ත්වයෙන් පසුවන සම්භාහන නිලධාරියාගේ නිවස සොරුන් ඇතුළුවී මීට දින කිහිපයකට ඉහත දී භාණ්ඩ රැගෙන ගොස් තිබෙන බවත් පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුම එම නිවසට ගොස් එම අයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සහ භාණ්ඩ ස්පර්ශ කිරීම් ආදී සිදුව තිබෙන බවද මෙම හේතුව නිසා පොලිස් නිලධාරීන් ද දැඩි අපහසුතාවයකට මේවනවිට පත්ව ඇති බවයි වාර්තා වුණේ. :dull: :dull: :dull:

    එමෙන්ම දැනට කොරෝනා වෛරසය ශරීරගතව ඇති සංචාරක මගපෙන්වන්නා සඳහා සම්බාහනය කළ තරුණයා එම දින සිට පසුගිය දින කිහිපය දක්වාම දෙස් විදෙස් බොහෝ දෙනෙකු සඳහා සම්බාහන ක්‍රියාවලියේ යෙදී තිබෙන බවත් අනාවරණය වී තිබෙනවා.

    කෙසේ වෙතත් මෙම සම්භාහන මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම මෙ වන විට වසා දමා තිබෙන බවද සඳහන්.
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,821
    16,978
    113
    Kottawa
    giphy.gif
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,694
    113
    Matara

    එමෙන්ම දැනට කොරෝනා වෛරසය ශරීරගතව ඇති සංචාරක මගපෙන්වන්නා සඳහා සම්බාහනය කළ තරුණයා එම දින සිට පසුගිය දින කිහිපය දක්වාම දෙස් විදෙස් බොහෝ දෙනෙකු සඳහා සම්බාහන ක්‍රියාවලියේ යෙදී තිබෙන බවත් අනාවරණය වී තිබෙනවා.

    කෙසේ වෙතත් මෙම සම්භාහන මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම මෙ වන විට වසා දමා තිබෙන බවද සඳහන්.

    hari wade hari...
     
    Kannangara_1989

    Active member
  • Feb 3, 2017
    105
    215
    43
    කොරෝනා වෛරසයට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයා සම්බාහනය කළ පුද්ගලයාත් රෝගී වී රෝහල් ගත කෙරේ
    කාංචන කුමාර ආරියදාස2020-03-12
    ShareFacebookTwitterEmail
    749
    Views

    දිවයිනේ පළමුවෙන් සොයාගත් කොරෝනා වෛරසය ඇතුළු වූ ලාංකික පුරවැසියාට සම්බාහන ප්‍රතිකාරයක් සිදු කළ හබරණ ප්‍රදේශයේ ස්පා (spa) ආයතනයක සේවය කරන පිරිමි අයෙකු හදිසියේ රෝගාතුර වීමෙන් හබරණ පොලිසිය මැදිහත්ව අද 12 දින පෙරවරුවේ අනුරාධපුර මහ රෝහලට රැගෙන ගිය බව පොලිසිය පවසනවා.

    ඒ හබරණ නගර මධ්‍යයේ පිහිටි ස්පා (spa) ආයතනයක හිමිකරුවෙකු හබරන පොලීසියට කර තිබූ දැනුම්දීමකට අනුවයි.

    එහිදී දැනුම් දී ඇත්තේ තම ස්පා ආයතනයේ සේවය කළ තෙරපීවරයෙකු රෝගී තත්ත්වයක් පෙන්නුම් කරන බවත් පසුගිය 26 වැනි දින පසුගියදා හමුවූ සංචාරක මගපෙන්වන්නාට ඔහු විසින් විනාඩි විස්සක පමණ සම්බාහන සත්කාරයක් සිදු කොට ඇති බවද හිමිකරු පොලීසියට ප්‍රකාශ කොට තිබෙනවා.

    අදාළ සම්භාහන නිලධාරියා පදිංචිව සිටින හබරණ වෙහෙරගල ප්‍රදේශයේ නිවසට ගොස් රෝගියා අනුරාධපුර රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

    එමෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි අවශ්‍යතාවයක් සලකා හබරණ ප්‍රදේශයේ පිහිටි සියලුම සම්භාහන මධ්‍යස්ථාන තාවකාලිකව වසා දමා ඒවා ජිවානුහරණයට ලක් කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හට දැනුම් දුන් බවද පොලිසිය සඳහන් කළා.

    මෙම සිද්ධියත් සමග හබරණ පොලීසියේද නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

    මෙම රෝගී තත්ත්වයෙන් පසුවන සම්භාහන නිලධාරියාගේ නිවස සොරුන් ඇතුළුවී මීට දින කිහිපයකට ඉහත දී භාණ්ඩ රැගෙන ගොස් තිබෙන බවත් පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුම එම නිවසට ගොස් එම අයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සහ භාණ්ඩ ස්පර්ශ කිරීම් ආදී සිදුව තිබෙන බවද මෙම හේතුව නිසා පොලිස් නිලධාරීන් ද දැඩි අපහසුතාවයකට මේවනවිට පත්ව ඇති බවයි වාර්තා වුණේ. :dull: :dull: :dull:

    එමෙන්ම දැනට කොරෝනා වෛරසය ශරීරගතව ඇති සංචාරක මගපෙන්වන්නා සඳහා සම්බාහනය කළ තරුණයා එම දින සිට පසුගිය දින කිහිපය දක්වාම දෙස් විදෙස් බොහෝ දෙනෙකු සඳහා සම්බාහන ක්‍රියාවලියේ යෙදී තිබෙන බවත් අනාවරණය වී තිබෙනවා.

    කෙසේ වෙතත් මෙම සම්භාහන මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම මෙ වන විට වසා දමා තිබෙන බවද සඳහන්.

    ඌ කොලුකාරයෙක්ද බන්.... :baffled::baffled: කොල්ලොන්ට කියල මසාජ් දා ගන්නෙ .... :P:P
     
    Status
    Not open for further replies.