Breaking: Elon Musk…

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,350
    20,927
    113
    එළකිරි. හැබැයි මොන ජගතා ආවත් ඔය වොක් සීන් නැති වෙන්නේ නෑ තව තව වැඩි වෙනවා. අවුරුදු සිය ගානක කාලයක් හරි ගිහින් බහුතර මිනිස්සුන්ටම තේරෙන්න ඕනි වරද මොකක් ද කියලා. අන්න එදාට ආයේ මිනිස්සු හරි තැනට එයි.
     
    • Like
    Reactions: Sasindu Nimsara