ඒකට හේතුව අපිනෙ දන්ණෙ. උන් තරම් ගොට්ටො කොහෙත් නෑ. ඒ නිසා Manager Level වල උඩට යන්න ලේසියි. සමහර උන් ටෙක් පැත්තෙන් දන්න දෙයක් නෑ ඒ උනාට Ladder එකේ උඩට යනව ගොට්ටට. අනිත් එක උන් Company ඇතුලට Overwork Culture එක ගේනව. සමහර උන් Weekend වැඩ කරල නෝමල් වැඩ කලා වගේ පෙන්නල Fake Performance එකක් පෙන්නනව. ඒකට ගොට්ටත් සෙට් උනාම හරි. මම දවසක් එකෙක්ගෙන් ඇහුව ඇයි Weekend, off hours වැඩ කරන්ණෙ කියල. පඩි දෙන්නෙ වැඩ කරන්නලු
ඉන්දියන් උන් බිස්නස් කාරයො ඒ කිව්වෙ ගොඩක්ම මුදලාලි ටයිප් බිස්නස් කාරයො .
උන් දන්නවා ප්රොෆිට් පෙන්වන්න. උන්ට වැඩක් නැහැ වැඩ කරන විදිය .
අනික වැඩ දන්න උන් නෙමෙ ගොඩක්ම .
කටින් විතරයි .
ඔය කොච්චර කිව්වත් උන්ගෙ ඉන්ග්රිසි අන්තිමයි .
unta parra awul world hunger index eke indiawa 102 wela lankawa 64 una eka. eka nisa e warthawa borulu
උන්ට කන්නවත් නැහැ ඔකුන්ගෙ රටෙ .
දකුණු ආසියාවෙ ගොඩාක් පැති වලින් කොලිටි එකක් තිබ්බ රටක් අපි .
ඉන්දියාවෙ අපිට සාපෙක්ශව කොලිටි සිනමාව සහ කර්මාන්ත කරනය