Breaking - Exchange rate will be allowed to the markets - CBSL

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,682
    113
    අහ් දැන්ද තේරුනේ , තව තේරෙයි ඉස්සරහට, පිනට කාපු කාලෙ ඉවරයි.🤭🤭

    ahhh moda ponnaya, hangila idala awada gu nanna.
    thread walata baye hengena modaya
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    LKR float kala natha awashya ganata mun badu ganan yawwa machan. Mehema hemita hari karanna wenawa. Nattam pawathmak na. Meken goda enna ba.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    එකපාරක් බ්ලැක් මාකට් එකෙන් ගත්ත එකෙක් කීයටවත් වැරදීලා හදිස්සියටවත් මාරු කරන්නෙ නෑ. තව වැඩෙවෙයි කියලා තියන් ඉන්නවා. මෝඩ හැත්තක් ඕයි මේ ආණ්ඩුව. 250,260ක් දෙද්දි 230ට දෙන්නෙ මොකාද..?
    අනේද කියන්නෙ 250ට තියෙද්දි මොන මගුලටද 230ට දෙන්නෙ. කියලම තියෙන්නේ not more than Rs230 කියලා. ඒ කියන්නෙ buying rate එක Rs220-225 වගේ වෙයි selling rate තමයි 230 max වෙන්නෙ.
    කබ්බා ලොජික්
     
    • Like
    Reactions: dilann

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අහ් දැන්ද තේරුනේ , තව තේරෙයි ඉස්සරහට, පිනට කාපු කාලෙ ඉවරයි.🤭🤭
    ආ පොන්ස්... කාලෙකිං. කක්කා හෝදන වතුර බව්සරේට ඩීසල් ගහලා.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,684
    6,290
    113
    අහ් දැන්ද තේරුනේ , තව තේරෙයි ඉස්සරහට, පිනට කාපු කාලෙ ඉවරයි.🤭🤭
    ubata sirawata issuda ,naththam lokkage wada nisa pissu watilada inne uba?
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    රුපියල කෑ ව මුන් අචිචු ගහලා පිස්සෝ වගේ!
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,642
    17,750
    113
    Auckland
    අහ් දැන්ද තේරුනේ , තව තේරෙයි ඉස්සරහට, පිනට කාපු කාලෙ ඉවරයි.🤭🤭
    පොන්නයෙක් අගමති වෙලා නිවටයෙක් ජනාදිපති උනාම ඔහොම තමයි