BREAKING: Footage of a Turkish drone identifying possible wreckage of a helicopter that was carrying Iran's president⚡

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අනිත් helicopter දෙක base එකට ආවේ කොහොමද බං?
    හරියටම crash site එක වත් නොදැන.. උන්ට මොක්කරි crash එකක් උනා නම් දැන ගන්න බැරි උණාද?
     
    • Like
    Reactions: NRTG

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    අල් කමේනිව එක්ක ගෙන ගිහින් නැද්ද ? :lol:
     

    Attachments

    • Screenshot 2024-05-20 083311.jpg
      Screenshot 2024-05-20 083311.jpg
      316.5 KB · Views: 70

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,059
    13,703
    113
    පෘථිවිය
    "ඔහු මට හිරිහැර කළා, ඔහු මට නරක ලෙස සැලකුවා, ඔහු මාව ප්‍රයෝජනයට ගත්තා, මගේ දේවල් සොරකම් කළා,"...
    එවැනි සිතුවිලි ඇති අයගේ වෛරය සන්සිඳුවිය නොහැක.
    Why are iranians celebrating his death? I thought they liked him
    In SL also some like AKD and some don't. That's normal
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,163
    74,420
    113
    "ඔහු මට හිරිහැර කළා, ඔහු මට නරක ලෙස සැලකුවා, ඔහු මාව ප්‍රයෝජනයට ගත්තා, මගේ දේවල් සොරකම් කළා,"...
    එවැනි සිතුවිලි ඇති අයගේ වෛරය සන්සිඳුවිය නොහැක.

    In SL also some like AKD and some don't. That's normal
    Pissuda ban, you can only light fire crackers if he is quite unpopular. eg: like prabha died.

    Nikan hitapan MR mala dawasta jeppoi lapati ponnayoi tika ohoma kalanam minimarum keepayakma wenawa.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    අැඩෝ ඊළගට ඵන්නේ රනිල් වගේ කෝට් දාගත්ත මහ අමුතු ඩස්ප ලුක් ඵකක් තියෙන මරුමූස් පොරක්..අරූ ගෝනි බිල්ල වගේ පොරවන් හිටියට මූණේ සිරියාවක් හරි තිබ්බා හිනාවෙනකොට...මූ නම් මහ අමුතු ඵකෙක් වගේ පෙනුමෙන්.දැක්කහම නම් අැමරිකාවට බාගන්න ලේසි ඉත්තෙක් වගේ...🤔

     
    • Like
    Reactions: NRTG