විස්තරේ පැහැදිලි නෑ. හෙනගහනවාBadu packet.
Supreme leader deela neda shot eka
Update -
Iran’s Supreme Leader Ayatollah Khamenei holds an emergency meeting following the helicopter crash
Very true. Wasn't there any communication between the president's helicopter and other two?ඔය හෙලිකොප්ටරේ විතරක් crash වුනේ කොහොමද..![]()
BUMP
ඔන්න ඕකයි මන් එහෙමෙහෙ යද්දි හෙලිකොප්ටරේ යන්නෙ නැත්තෙ. කොයි වෙලේද සුවර් නෑ
ඔය හෙලිකොප්ටරේ විතරක් crash වුනේ කොහොමද..![]()

පොරගේ ලග්නේ වෘශ්චික (not confirmed) නම් කේන්දරේ මෙහෙමයි
![]()
කුජ අටේ. 2024 / 05 / 18 (ඊයේ දවසේ) අට වැන්න අධිපති (22 දෙර්කාණාධිපති) බුධගේ මහදශාව, 12 ඉන්න සඳුගේ අන්තර් දශාව, 10 ඉන්න රාහුගේ විදසාව ආරම්භ වෙලා තියෙන්නේ![]()
marilada danපොරගේ ලග්නේ වෘශ්චික (not confirmed) නම් කේන්දරේ මෙහෙමයි
![]()
කුජ අටේ. 2024 / 05 / 18 (ඊයේ දවසේ) අට වැන්න අධිපති (22 දෙර්කාණාධිපති) බුධගේ මහදශාව, 12 ඉන්න සඳුගේ අන්තර් දශාව, 10 ඉන්න රාහුගේ විදසාව ආරම්භ වෙලා තියෙන්නේ![]()
පුටින්ගෙ කේන්දරෙත් ඕනෙද ඔයාටයකො
උගේ කේන්දරෙ කොහොමද හැදුවෙ/හම්බුනෙ ඔය ටිකට