Breaking - Helicopter crashed carrying Iran President ?

nastaya

Well-known member
  • Jan 8, 2023
    603
    1,205
    93
    Gampaha
    ඔය හෙලිකොප්ටරේ විතරක් crash වුනේ කොහොමද..🤔
    Very true. Wasn't there any communication between the president's helicopter and other two?

    I think pilots of other two should know last communication from the crashed one.
     
    • Like
    Reactions: NRTG and Lovtus

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    BUMP
    ඔන්න ඕකයි මන් එහෙමෙහෙ යද්දි හෙලිකොප්ටරේ යන්නෙ නැත්තෙ. කොයි වෙලේද සුවර් නෑ

    රනිල් නිතරම යන්නේ..

    ඔය හෙලිකොප්ටරේ විතරක් crash වුනේ කොහොමද..🤔

    ඊශ්‍රායල් කාරයොන්ගේ වැඩක්.ඕකුන් කොහොමත් කරන්නේ ඔය වගේ පොන්න වැඩ නේ..😡
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    පොරගේ ලග්නේ වෘශ්චික (not confirmed) නම් කේන්දරේ මෙහෙමයි

    LtUxycg.png

    කුජ අටේ. 2024 / 05 / 18 (ඊයේ දවසේ) අට වැන්න අධිපති (22 දෙර්කාණාධිපති) බුධගේ මහදශාව, 12 ඉන්න සඳුගේ අන්තර් දශාව, 10 ඉන්න රාහුගේ විදසාව ආරම්භ වෙලා තියෙන්නේ :dull:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    පොරගේ ලග්නේ වෘශ්චික (not confirmed) නම් කේන්දරේ මෙහෙමයි

    LtUxycg.png

    කුජ අටේ. 2024 / 05 / 18 (ඊයේ දවසේ) අට වැන්න අධිපති (22 දෙර්කාණාධිපති) බුධගේ මහදශාව, 12 ඉන්න සඳුගේ අන්තර් දශාව, 10 ඉන්න රාහුගේ විදසාව ආරම්භ වෙලා තියෙන්නේ :dull:

    ‍යකො

    උගේ කේන්දරෙ කොහොමද හැදුවෙ/හම්බුනෙ ඔය ටිකට
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,292
    8,710
    113
    පොරගේ ලග්නේ වෘශ්චික (not confirmed) නම් කේන්දරේ මෙහෙමයි

    LtUxycg.png

    කුජ අටේ. 2024 / 05 / 18 (ඊයේ දවසේ) අට වැන්න අධිපති (22 දෙර්කාණාධිපති) බුධගේ මහදශාව, 12 ඉන්න සඳුගේ අන්තර් දශාව, 10 ඉන්න රාහුගේ විදසාව ආරම්භ වෙලා තියෙන්නේ :dull:
    marilada dan
     
    • Like
    Reactions: Solo Rider