Breaking - Helicopter crashed carrying Iran President ?

EVC

Well-known member
  • Sep 15, 2008
    28,762
    21,018
    113

    State TV: Injury or death of helicopter passengers can’t be confirmed​


    Iranian state television added that the crash was due to adverse weather conditions.
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    Meanwhile Israel

    1716136245407.png
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    උඹලත් ඉතින් වැඩේ උනාට පස්සෙ කේන්දරේ බලල මාරකයක් තියෙනවනන් කියනව නොතිබ්බ නන් සද්ද වහල ඉන්නව.
    No offense, usual humal behavior
    මරණයක් ගැන තාම කොහෙවත් සහතික කරලා නැහැ නේ
     
    • Like
    Reactions: wissnshaftler

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,752
    4,096
    113
    අදාල නැතිවෙයි මේකෙ මොසාඩ් ඉඳලා, දෙගොල්ලො නියුක් කෙල ගත්තොත්

    අහස්කූරු වලින් කෙලගත්තත් තෙල් ගනන් යයි
    සිංහලු අහවරයි ™
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    google එකේ Ebrahim Raisi horoscope කියලා කරපුවාම බටහිර ක්‍රමයට ධනු (Sagittarius) කියලා එනවා. ඒක පෙරදිග ක්‍රමයට බැලුවාම වෘශ්චික වෙන්නේ. ඉතුරු ටික පංචාංග ලිතේ තියෙනවා.


    ලග්නේ හරි නම් he is no more :(
    ------ Post added on May 19, 2024 at 9:34 PM


    මුන් නම් පුදුම ගංකබර හැත්තක් බන්. රටේ ලොකුම සෙට් එක එකම හෙලිකොප්ටර් එකේ ගියා කියන්නේ :eek:
    ------ Post added on May 19, 2024 at 9:37 PM
    Oka supreme leader.denna. athi..uta therenna athi.mun set.eka.enapota Hoda na kiyala...Iran county eka Tama kelawanna issella game eka dunna... supreme leader kiyanne.usa.walata contact thiyana.parana.porawal.ne...Usa Karaya kiyanna athi mu ubatai ,ratatai kelawanna issella kubiyo game ekak diyan kiyala
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,890
    1,390
    113
    Live in EARTH

    Rescue workers traveling to site by foot​


    An Iranian state television reporter says that as it gets darker and colder, the crews approaching the site are avoiding travel by car, due to the roads in the area not being paved, and rain making the ground muddy.
     

    you are ugly but I

    Well-known member
  • Nov 1, 2023
    534
    720
    93
    පොරගේ ලග්නේ වෘශ්චික (not confirmed) නම් කේන්දරේ මෙහෙමයි

    LtUxycg.png


    කුජ අටේ. 2024 / 05 / 18 (ඊයේ දවසේ) අට වැන්න අධිපති (22 දෙර්කාණාධිපති) බුධගේ මහදශාව, 12 ඉන්න සඳුගේ අන්තර් දශාව, 10 ඉන්න රාහුගේ විදසාව ආරම්භ වෙලා තියෙන්නේ :dull:
    Apita mewa read karanna terenne na. Explain karanna tikak
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,890
    1,390
    113
    Live in EARTH
    Everyone in Iran is anxiously waiting to hear about what has happened to Raisi and others in the crash, analyst Abas Aslani says.
    “Nobody knows what exactly has happened and how the president and other local officials, because the situation is quite complicated,” he told Al Jazeera.
    “As time goes on, hopes are decreasing because the conditions are getting much worse and it’s getting darker,” Aslani, a senior research fellow at the Center for Middle East Strategic Studies, noted.
    “What is being felt here in Tehran [Iran’s capital] is mostly that feeling of uncertainty.”
    People watch TV amid news of the Iranian president's helicopter crash
    People follow the news of a crash of a helicopter carrying Iran’s President Ebrahim Raisi, on a TV in a shop in Tehran, Iran, May 19, 2024 [Majid Asgaripour/WANA via Reuters]
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,576
    45,832
    113
    🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰:
    ඉරාන ජනාධිපති හෙලිකොප්ටර් අතුරුදන්වීම සම්බන්ධයෙන් ඊශ්‍රායලයට කිසිදු සම්බන්ධයක් නැතැයි රජයේ ආරංචි මාර්ග ඊශ්‍රායල රූපවාහිනී නාලිකාව 13ට පවසයි.

    ඉරාන ජනාධිපතිවරයා මියගොස් ඇතැයි ඊශ්‍රායල රජය විශ්වාස කරයි (ඊශ්‍රායල් ජාතික රූපවාහිනී නාලිකාව 11)
     
    • Wow
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,706
    11,005
    113
    අඩෝ බලපන් නේ බන්. කොච්චර තාස්සනේ අරක මේක දියුණුයි කීවට, තාම මේවගේ සිද්දියක් උනාම සනික අදාළ පොට් එකට ගිහින් ගේම ගහන්න තරම් වාහනයක් නැහැනේ. හැබැයි යන්නේ හඳට. ): හරිම සොකාකූලයි මිට්ටනි.

    ඉරනෙත් හෙන පත රටක් නේ. ගුගල් මැප් එකෙන් බලද්දී අප්පාගේ සයිස්. හුඟක් ඉඩම් වල මිනිස්සුත් පදිංචි නැහැ වගේ. ඇයි දන්නේ නැහැ මිනිස්සු දියුණුයි කියලා කීවට තාම මේවගේ කඳු හෙල් වැඩිය වහින්නේ නැති පළාත් වල මිනිස්සු ජීවත් කරවන්නේ නැත්තේ.

    මටනම් ආසයි ඔයවගේ අම්බ ඩොටක ඉඳගෙන කිකිලියෝ සෙට් එකකුයි බඩඉරිඟු වාගාවකුයි කරගෙන පාඩුවේ ඉන්න